ICC වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් සීමා

ICC වෙතින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් සීමා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනයට ICC මණ්ඩල රැස්වීම්වල නියෝජනය කිරීමේ අවස්ථාව තවදුරටත් ලබා නොදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුම් දී තිබේ. එඩින්බරෝහි පැවති ICC වාර්ෂික මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත. ICC සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියක් ඇති […]
බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සොහාන් Galle Gallants කණ්ඩායම සමග

බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සොහාන් Galle Gallants කණ්ඩායම සමග 2026 LPL තරගාවලියේදී බංග්ලාදේශ ක්‍රීඩක නුරුල් හසන් සොහාන් Galle Gallants කණ්ඩායම සමග ගිවිසුම්ගතවී තිබෙනවා. ඒ ආබාධ තත්වය හේතුවෙන් ඉවත්වූ තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකු වන ලිටන් දාස් වෙනුවටයි. Share This Post Post a comment
ලිට්න් දාස් LPL 2026 තරගාවලියෙන් ඉවත් වෙයි

ලිට්න් දාස් LPL 2026 තරගාවලියෙන් ඉවත් වෙයි බංග්ලාදේශ පිතිකරු ලිටන් කුමාර් දාස් ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ආබාධ තත්වයක් හේතුවෙන් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙවර LPL තරගාවලියේ ලිටන් දාස් Galle Gallents කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී තිබුණා. Share This Post Post a comment
ලෝඩ්ස් පිටියේ ඓතිහාසික ටෙස්ට් ජය ඉන්දීය කාන්තා පිලට

ලෝඩ්ස් පිටියේ ඓතිහාසික ටෙස්ට් ජය ඉන්දීය කාන්තා පිලට ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමගින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව ප්‍රථම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙසින් ඉතිහාසගත වීමට […]
එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් බ්‍රෙන්ඩන් මැකලම් ඉවතට

එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් බ්‍රෙන්ඩන් මැකලම් ඉවතට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රෙන්ඩන් මැකලම් එම ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ඔහු එංගලන්තයේ එක්දින සහ විස්සයි20 ඇතුළු සුදු පන්දු කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කිරීමට නියමිතය. 2022 වසරේ ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වූ මැකලම්, […]
එංගලන්තය T20 ශ්‍රේණිගත කිරීම්වල අංක 1 දක්වා ඉහළට – ඉන්දියාව අංක 2 දක්වා පහළට

එංගලන්තය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 දක්වා ඉහළට ඉන්දියාවට එරෙහි පස්වන T20 තරගයත් ලකුණු 56කින් ජයගත් එංගලන්තය තරග 5කින් සමන්විත තරගාවලිය තරග 4-0ක් ලෙස සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ අනුව, ලෝක ශූරයින් සහ ලොව අංක එකේ T20 කණ්ඩායම ලෙස එංගලන්තයට ගිය ඉන්දියාවට අවසානයේ ගෙදර යාමට සිදු වූයේ තමන්ගේ T20 අංක එකේ ස්ථානයත් එංගලන්තයට […]
𝗕𝗕𝗟 සමාරම්භක තරගය ඉන්දියාවට

𝗕𝗕𝗟 සමාරම්භක තරගය ඉන්දියාවට බිග්බෑෂ් ලීග් (𝗕𝗕𝗟) තරගාවලියේ 2026/27 තරග වාරයේ සමාරම්භක තරගය ඉන්දියාවේ චෙන්නායි හීදී පැවැත්වීම සඳහා නිල අනුමැතිය හිමිව ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව, එම තරගය Perth Scorchers සහ Melbourne Renegades යන කණ්ඩායම් අතර චෙන්නායි හීදී පැවැත්වීමට නියමිතයි. මෙය බිග්බෑෂ් ලීග් ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන තරගයක් වනු ඇති. එමෙන්ම, […]
කොදෙව්වන්ට ලොකු දඩයක්

කොදෙව්වන්ට ලොකු දඩයක් ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් පනවා තිබේ. මීට අමතරව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ඔවුන් ලබා සිටි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැරීමටද තීරණය කර […]
වසර 23 කට පසු ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ට ටෙස්ට් තරගාවලි ජයක්

වසර 23 කට පසු ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන්ට ටෙස්ට් තරගාවලි ජයක් කොදෙව්වන් වසර 23 කට පසු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන්. ලකුණු 302ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව්වන් 5වන දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණු ගණන 109 […]
ඇෆ්ඝනිස්තාන වේගපන්දු යවන්නෙකු දිවි ගමන නිමා කරයි

ඇෆ්ඝනිස්තාන වේගපන්දු යවන්නෙකු දිවි ගමන නිමා කරයි ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වමත් වේගපන්දු යවන්නෙකු වූ ශාපූර් සඩ්‍රාන් අද සිය දිවි ගමන නිමා කර තිබෙනවා. දිගු කලක් රෝගාතුරුව සිටි ශාපූර් සඩ්‍රාන් ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියා. ඔහුගේ 39 වන උපන්දිනය යෙදී තිබුණේ හෙට දිනයටයි (ජූලි 08). ශාපූර් සඩ්‍රාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 44 දී ඇෆ්ගනිස්ථාන […]