Where the Life Meets Cricket

info@cricketlk.com

අසිත - ජයිස්වාල් දෙදෙනාටම සියයට 25 බැගින් දඩ

කොළඹදී පැවති ඉන්දු – ශ්රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඇති වූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් යෂස්වි ජයස්වාල් සහ අසිත ප්රනාන්දු දෙදෙනාටම ICCයෙන් දඬුවම් පනවා තිබෙනවා.
 
🇮🇳 යෂස්වි ජයස්වාල්ටත්
🇱🇰 අසිත ප්රනාන්දුටත්
➡️ තරග ගාස්තුවෙන් 25% බැගින් දඩයක්
➡️ ICC විනය වාර්තාවට එක් ඩිමැරිට් ලකුණ බැගින්
ලබාදී තිබෙනවා.
 
දෙදෙනාම ICC Code of Conduct හි Level 1 වරදක් සිදු කළ බව පිළිගෙන තිබෙන අතර, ඒ අනුව තරග තීරකවරයා විසින් මෙම දඬුවම් ලබාදී තිබෙනවා.
 
🔥 ජයස්වාල් දැවී යාමෙන් පසු අසිත ලබාදුන් බව කියන උණුසුම් send-off එකකට ප්රතිචාර දැක්වීමත් සමඟ දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව අවසානයේ උණුසුම් තත්ත්වයක් දක්වා වර්ධනය වුණා.
 
🏏 අවසානයේ දෙපාර්ශ්වයටම දඬුවම් ලැබීමත් සමඟ සිදුවීම සම්බන්ධ ICC පරීක්ෂණය අවසන් වී තිබෙනවා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *