Where the Life Meets Cricket

info@cricketlk.com

Colombo KAPS නායකත්වය කුසල් මෙන්ඩිස්ට ?

Colombo KAPS නායකත්වය කුසල් මෙන්ඩිස්ට ? එළඹෙන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ප්‍රැන්චයිස් කණ්ඩායම වන ‘කලම්බු කැප්ස්’ (Colombo KAPS) කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාසකටයුතු ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරේදී නව හිමිකාරිත්වයක් යටතට පත්වෙමින් ‘Colombo KAPS’ ලෙස ප්‍රතිසංවිධානය වූ මෙම කණ්ඩායම, මෙවර […]

පකිස්ථාන ක්‍රීඩිකා ෆාතිමා සනා ලෝක වාර්තාවක් තියයි

පකිස්ථාන ක්‍රීඩිකා ෆාතිමා සනා ලෝක වාර්තාවක් තියයි කාන්තා 20-20 ක්‍රිකට් ඉතිහාසය අලුත් කිරීමට පකිස්තාන සුපිරි ක්‍රීඩිකා ෆාතිමා සනා (Fatima Sana) සමත් වුණා. මීට පෙර සොෆී ඩිවයින්, ෆීබි ලිච්ෆීල්ඩ් සහ රිචා ගෝෂ් පන්දු 18 කින් ලබාගෙන වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කර තිබූණා. ෆාතිමා සනා පන්දු 15 කින් අර්ධ ශතකය ලබාගෙන එය බිඳ දැමීමට සමත්වුණා.  මෙය කාන්තා ක්‍රිකට් පිටියේ […]

ICC නියෝජිත පිරිසක් අද රෑ දිවයිනට

ICC

ICC නියෝජිත පිරිසක් අද රෑ දිවයිනට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් (PTI) වාර්තාවක දැක්වේ.   ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, ඉන් පසුව BCCI තුළ ඉහළ මට්ටමේ කාර්යභාරයක් දරන තවත් ICC […]

දුනිත් සහ භානුක ජැෆ්නා වෙත

දුනිත් සහ භානුක ජැෆ්නා වෙත මෙවර LPL තරගාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ දුනිත් වෙල්ලාලගේ සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයන් දෙදෙනා සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.   මෙවර LPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩයමේ හිමිකාරීත්වය වෙනස් වී තිබෙනවා. ඒ අනුව එම ෆ්‍රැන්චයිසයේ හිමිකාරීත්වය ඉන්දීය සමාගමක් වන “Sports Communie” ආයතනයටයි හිමිව ඇත්තේ. එහි හිමිකාරීත්වය දරන්නේ මංජොන් කල්රා […]

2026 LPL සටනේ පළමු තරගය යාපනය සහ ගාල්ල අතර

2026 LPL සටනේ පළමු තරගය යාපනය සහ ගාල්ල අතර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත්වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.   තරගාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආරම්භක තරගය ජූලි 17 වැනිදා SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතව ඇති බවය. […]

Just In: එක්දින හා 20-20 නව නායකත්වය කුසල් මෙන්ඩිස්ට

Just In: එක්දින හා 20-20 නව නායකත්වය කුසල් මෙන්ඩිස්ට එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම 2026 ජුනි සහ ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී එක්දින (ODI) තරග 03ක්, විස්සයි20 (T20I) තරග 03ක් සහ ටෙස්ට් තරග […]

සූර්යවංශි ශ්‍රී ලංකාවට

සූර්යවංශි ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් තරගාවලිය සඳහා වෛභව් සූර්යවංශි සිය මංගල ඉන්දීය A කණ්ඩායමට කැඳවා ඇත.   එයට ඇෆ්ගනිස්ථානය ද ඇතුළත් වේ.   රාජස්ථාන් රෝයල්ස් පිතිකරුවා පසුගිය වසරේ IPL තරුවක් බවට පත්වීමෙන් පසුව සහ මෙම වසර මුලදී ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ 19 න් පහළ වැඩිම ලකුණු ලාභියා වීය.   19 න් පහළ […]

CSK තුන් ඉරියව් ක්‍රීඩක ජේමි ඕවර්ටන් ආබාධ තත්වයක

CSK තුන් ඉරියව් ක්‍රීඩක ජේමි ඕවර්ටන් ආබාධ තත්වයක CSK තුන් ඉරියව් ක්‍රීඩක ජේමි ඕවර්ටන් ආබාධ තත්වයකට (Right Thigh injury) ලක්ව තිබෙනවා. එම ආබාධ තත්වය පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමේ අරමුණින් ඔහු එංගලන්තය බලා පිටත්වන බවටයි CSK කණ්ඩායමේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිළ වශයෙන් පළ කර තිබුණේ. ඔහු කොපමණ කාලයකින් නැවත CSK කණ්ඩායම සමඟින් එක් වනවාද නැද්ද යන්න […]

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි

සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධාන කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.   පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.    ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් […]

උප නායකත්වය කමිඳුට / එක්දින නායකත්වයට පස්කොන් සටනක්

උප නායකත්වය කමිඳුට / එක්දින නායකත්වයට පස්කොන් සටනක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සහ පන්දුවාර 20 ආකෘතිවල උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත්කිරීමට තීරණය වී තිබෙනවා.   ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එම යෝජනාව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බව සඳහන්.   ටෙස්ට් නායකත්වය තවදුරටත් ධනංජය ද සිල්වා ට හිමිවනු ඇති.   මේ අතර ශ්‍රී ලංකා […]