Where the Life Meets Cricket

info@cricketlk.com

ඉතිහාසයේ පළමු වතාවට LPL පිටියට ඉන්දියාවෙනුත් තරු ?

ඉතිහාසයේ පළමු වතාවට LPL පිටියට ඉන්දියාවෙනුත් තරු ? ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තමන්ගේ ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් පිටත කිසිදු පෞද්ගලික T20 ලීග් තරගාවලියකට (BBL, CPL, PSL වැනි) ක්‍රීඩා කරන්න අවසර දෙන්නේ නැහැ. හැබැයි පළමු වතාවට ඒ දැඩි නීතිය ලංකාව වෙනුවෙන් වෙනස් වෙලා ඇති බවට මාධ්‍ය වාර්තා පළවෙනවා. මෙවර පැවැත්වෙන 6 වැනි LPL තරගාවලිය සඳහා ඉන්දීය ජාතික මට්ටමේ සහ […]

කෝලි යලිත් අතට අත නොදෙයි

කෝලි යලිත් අතට අත නොදෙයි ඊයේ (22) හයිද්‍රාබාද්වරුන්ට ජය ගෙන දෙමින් අවසන් වූ තරගයෙන් පසු විරාට් කෝලි විසින් ට්‍රැවිස් හෙඩ් ට අතට අත දීමෙන් වැළකී සිටියා. සන්රයිසස් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඊයේ (22) දිනයේ දී ට්‍රැවිස් හෙඩ් දැවී ගිය අතර එය විරාට් කෝලි ආවේගශීලීව සමරනු ලැබුවා. ඉන්පසුව, RCB ඉනිමේ විරාට් කෝලි පිතිකරණයේ යෙදෙමින් සිටි අවස්ථාවේ […]

සනත් ඉල්ලා අස්වෙයි

සනත් ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක තනතුරෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ඉල්ලා අස්වී ඇති අතර, එය මේ මස අග සිට ක්‍රියාත්මක වේ.   අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට යොමු කරන ලද ලිපියක, ජයසූරිය පැවසුවේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට තමා පත් කිරීම සහ මාතර දිස්ත්‍රික් […]

ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට ලිපියක්

ප්‍රමෝද්‍යගෙන් ක්‍රීඩා ඇමතිට ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ නිල කාලය අවසන් වීමට පෙර තමන්ව ධුරයෙන් ඉවත් කර තේරීම් කමිටුව ප්‍රතිසංවිධානය කිරීමට අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය […]

කමිඳු මෙන්ඩිස් ETPL තරගාවලියට

කමිඳු මෙන්ඩිස් ETPL තරගාවලියට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් යුරෝපය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන ETPL තරගාවලිය සඳහා “ග්ලාස්ගෝ කොස්මික්” කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා. මෙම තරගාවලිය අගෝස්තු 26 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා අයර්ලන්තය – නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා තරග 33 ක් ඇතුළත්. Share This Post Post a comment

Colombo Kaps නව හිමිකාරිත්වයක් යටතට

Colombo Kaps නව හිමිකාරිත්වයක් යටතට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2026) තරඟාවලිය ආරම්භ වෙන්න කලින්ම කොළඹ කණ්ඩායම පැත්තෙන් ලොකු පෙරළියක් වෙලා තියෙනවා. කලින් Colombo Strikers ලෙස හඳුන්වපු, මෙවර Colombo Kaps නමින් තරඟ වදින කණ්ඩායමේ අයිතිය අද (මැයි 19) සිට “Witness Sports Alliance LLC” ආයතනය සතු වන බව IPG Global ආයතනය නිල වශයෙන් නිවේදනය කළා. ​ඩුබායි ව්‍යාපාරික මුර්ෆාඩ් […]

“අපගේ ඉලක්කය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථරයට ඔසවා තැබීමයි”

“අපගේ ඉලක්කය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථරයට ඔසවා තැබීමයි” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පරිවර්තන කමිටුව, ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා සමඟ “සුහද හා ඵලදායී” සාකච්ඡා පවත්වා ඇති බව නව SLC කමිටුවේ සාමාජිකයෙකු පැවසීය.   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රජය විසින් සිදු කරන ලද විශාල වෙනස්කම් වලට ICC ප්‍රතිචාරය කුමක් විය යුතු දැයි […]

චන්දි හා දුෂී දඹුල්ලට

චන්දි හා දුෂී දඹුල්ලට මෙවර LPL තරගාවලිය වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ දිනේෂ් චන්දිමාල් Dambulla Sixers කණ්ඩායම සමඟ සෘජුවම ගිවිසුම්ගත වී තිබෙනවා.  මෙවර LPL තරගාවලියේ පැවැත්වෙන්නේ 06 වන අදියරයි.  මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 05 ක් සහභාගී වනවා.  Galle Gallents Colombo Kaps Kandy Falcons Jaffna Kings Dambulla Sixers  තරගාවලිය ජූලි මස 17 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා ක්‍රීඩාංගණ 04 ක සත්කාරකත්වයෙන් […]

2026 LPL සඳහා විදෙස් ක්‍රීඩකයන් 300 ක් ලියාපදිංචි වෙයි

2026 LPL සඳහා විදෙස් ක්‍රීඩකයන් 300 ක් ලියාපදිංචි වෙයි 2026 LPL තරගාවලිය සඳහා මේ වන විට විදෙස් ක්‍රීඩකයින් 300කට අධික වාර්තාගත පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.​විශේෂයෙන්ම පකිස්තානය, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය යන රටවල ක්‍රීඩකයින් විශාල උනන්දුවක් දක්වා ඇති බව සඳහන්. ගාල්ල කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක සහ එශාන් මාලිංගත් ජැෆ්නා කන්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ දුනිත් […]

දසුන් ගාල්ලට – වනිඳු නුවරට ?

දසුන් ගාල්ලට – වනිඳු නුවරට ? එළඹෙන LPL තරගාවලියේදි දසුන් ශානක Galle Gallants සමග ගිවිසුම් ගත වෙයි.  වනිඳු හසරංග බොහෝදුරට Kandy Falcons කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.   එළඹෙන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේදී කොළඹ ප්‍රැන්චයිස් කණ්ඩායම වන ‘කලම්බු කැප්ස්’ (Colombo KAPS) කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති […]