Where the Life Meets Cricket

info@cricketlk.com

බංගලි ජයත් සමග අලුත් වූ වාර්තා

බංගලි ජයත් සමග අලුත් වූ වාර්තා ඔස්ට්‍රේලියානු භූමියේදී ඔස්ට්‍රේලියාව ටෙස්ට් තරගයකින් පරාජය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ශ්‍රී ලංකාවටත් තවමත් ඔස්ට්‍රේලියානු භූමියේදී එවැනි ටෙස්ට් ජයක් වාර්තා කරන්න හැකිවී නැහැ. ඒත් අද බංග්ලාදේශය ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියානු භූමියේදී කැන්ගරුවන් පරාජයට පත් කරමින් දැවැන්ත ඉතිහාසගත ජයක් වාර්තා කළා.  විශේෂත්වය වන්නේ බංග්ලාදේශයට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නැවත අවස්ථාව ලැබුණේ […]

වසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මග

වසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මග ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ තරගය, ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන  600 වැනි ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.   ඒ අනුව එංගලන්තය (තරග 1097) සහ ඔස්ට්‍රේලියාවට (තරග 883) පසු ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරග 600 සන්ධිස්ථානය පසුකළ තෙවැනි […]

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයට සංචිතය නම් කරයි සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය.   ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උපනායකත්වයට කමිඳු මෙන්ඩිස් නම්කර ඇත.   ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට […]

ටෙස්ට් තරගාවලියට පෙර වෙනස්කම් රැසක් ?

ටෙස්ට් තරගාවලියට පෙර වෙනස්කම් රැසක් ? කුසල් මෙන්ඩිස් නොමැතිව ඉන්දියාවට එරෙහි ටෙස්ට් සටනේ කඩුලු රකින්නා කවුද? ඉන්දියාවට එරෙහිව ලබන 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත තීරණාත්මක ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නාගේ ස්ථානය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගැනීමට සිදුව තිබෙනවා. ඒ, ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත්වීමත් සමඟයි. ඒ අනුව කඩුලු රකින්නාගේ භූමිකාව වෙනුවෙන් […]

2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවට යන්න පුළුවන්ද?

2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවට යන්න පුළුවන්ද? 2027 World Test Championship (WTC) අවසන් මහා තරගයේ ස්ථානයක් ලබා ගැනීමේ සටන මේ වනවිට ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් බවට පත්ව තිබෙනවා. WTC ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට 6 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ඉදිරියේදී තවත් ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරග 8 […]

Galle Gallants, BPL සමග එක්වෙන්න යයි

Galle Gallants, BPL සමග එක්වෙන්න යයි ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගත් ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බීපීඑල් තරගාවලියටත් එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ගැලන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන වාණිජ නිලධාරී ශරත් ශ්‍රීරාමෝජු කියලා තියෙන්නේ, බීපීඑල් ෆ්‍රැන්චයිස් එකක් ලබාගෙන බංග්ලාදේශ තරගාවලියට එක්වෙන්න ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඒ වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ බීපීඑල් පාලක සභාව සමඟ […]

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පිහිටුවයි – කුසල් මෙන්ඩිස් පළමු සභාපති

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය පිහිටුවයි – කුසල් මෙන්ඩිස් පළමු සභාපති ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් එක්ව ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය (SLPCA) නමින් නව ක්‍රීඩක නියෝජිත සංවිධානයක් පිහිටුවා තිබෙනවා.   මෙම නව සංගමයේ පළමු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පිරිමි එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.   “මෙවැනි වැදගත් […]

ඉන්දීය ටෙස්ට් තරගාවලිය ප්‍රේක්ෂකයන්ට නොමිලේ

ඉන්දීය ටෙස්ට් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට නොමිලේ ඇතුළුවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ටෙස්ට් තරග දෙකම නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය නිවේදනය කර තිබෙනවා.   තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු […]

කාන්තා T20 ආසියානු කුසලානය අගෝස්තු 28 සිට ඩුබායිහිදී

කාන්තා T20 ආසියානු කුසලානය අගෝස්තු 28 සිට ඩුබායිහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) 2026 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 8ක් එක්වෙයි. තරගාවලියේ ආරම්භක තරගයේදී හොංකොං චීනය සහ තායිලන්තය අගෝස්තු 28 වැනිදා මුහුණ දෙන […]

ජොස් බට්ලර්ගෙන් T20 ක්‍රිකට් ඉතිහාසයට නව ලෝක වාර්තාවක්

ජොස් බට්ලර්ගෙන් T20 ක්‍රිකට් ඉතිහාසයට නව ලෝක වාර්තාවක් එංගලන්තයේ සුපිරි පිතිකරු ජොස් බට්ලර්, T20 ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරු ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.   මෙම ජයග්‍රහණයත් සමඟ, මීට පෙර එම වාර්තාවට හිමිකම් කී කිරොන් පොලාර්ඩ් සහ ක්‍රිස් ගේල් දෙදෙනාම අභිබවා යාමට බට්ලර් සමත් වී තිබෙනවා.   වසර ගණනාවක් පුරා […]