Where the Life Meets Cricket

info@cricketlk.com

එංගලන්තයට එරෙහි ජයත් සමග ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

එංගලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලැබූ විශිෂ්ට ජයත් සමඟ ICC පිරිමි ODI කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානය යළිත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. 🔥

📌 සැප්තැම්බර් 23
එංගලන්තය හමුවේ පළමු ODI තරගය පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානය දක්වා පහළ ගියා. ⬇️

📌 සැප්තැම්බර් 25
එංගලන්තයට එරෙහි දෙවැනි ODI තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමඟ ශ්‍රී ලංකාව නැවතත් 6 වැනි ස්ථානයට පැමිණියා. ⬆️🇱🇰

මේ ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට තවත් ඉහළට යනු ඇතැයි ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුවයි. ❤️🏏

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *