Where the Life Meets Cricket

info@cricketlk.com

ප්‍රභාත් ජයසූරියට ICCයෙන් දඬුවමක්

ප්‍රභාත් ජයසූරියට ICCයෙන් දඬුවමක්! ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ආචාරධර්ම පද්ධතියේ Article 2.2 උල්ලංඝනය කිරීම හේතුවෙන් නිල වශයෙන් අවවාද කර තිබෙනවා. ඒ සමඟ ඔහුට එක් demerit point එකක්ද ලබාදී තිබෙනවා.  සිදුවීම සිදුවුණේ දෙවැනි දිනයේ අවසන් පන්දුවෙන් දැවී යාමෙන් පසුවයි. ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ජයසූරිය සිය පිත්තෙන් boundary […]

අසිත – ජයිස්වාල් දෙදෙනාටම සියයට 25 බැගින් දඩ

අසිත – ජයිස්වාල් දෙදෙනාටම සියයට 25 බැගින් දඩ කොළඹදී පැවති ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඇති වූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් යෂස්වි ජයස්වාල් සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාටම ICCයෙන් දඬුවම් පනවා තිබෙනවා.  යෂස්වි ජයස්වාල්ටත් අසිත ප්‍රනාන්දුටත් තරග ගාස්තුවෙන් 25% බැගින් දඩයක් ICC විනය වාර්තාවට එක් ඩිමැරිට් ලකුණ බැගින්ලබාදී තිබෙනවා. දෙදෙනාම ICC Code of Conduct […]

දෙවැනි ටෙස්ට් එකට කලින් ධනංජයගෙන් විශේෂ ප්‍රකාශයක්

දෙවැනි ටෙස්ට් එකට කලින් ධනංජයගෙන් විශේෂ ප්‍රකාශයක්! ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අද පැවති මාධ්‍ය හමුවේදී SSC තණතීරුව සහ කණ්ඩායමේ සැලසුම් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක පරාජයක් ලැබුවත්, කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තරග තත්ත්වය වෙනස් විය හැකි බව ධනංජය පෙන්වා දී තිබෙනවා. ඔහු […]

හෂාන් තිලකරත්නට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමක්

හෂාන් තිලකරත්නට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ශ්‍රී ලංකා නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු (Batting Coach) ලෙස පත් කර තිබෙනවා. මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (21) නිල වශයෙන් නිවේදනය කළා. 59 හැවිරිදි වියේ පසුවන හෂාන් මීට පෙර බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන […]

දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයට නවකයින් 02 ක්

දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතයට නවකයින් 02 ක් ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. ප්‍රධාන පිතිකරුවන් තිදෙනෙකුගේ අහිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරණ අංශයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් තහවුරු කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ පැතුම් […]

දෙවැනි ටෙස්ට් තරගයෙන් දිනේෂ් චන්දිමාල් ඉවතට

දෙවැනි ටෙස්ට් තරගයෙන් දිනේෂ් චන්දිමාල් ඉවතට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකරන බව තහවුරු කර තිබෙනවා.   පළමු ටෙස්ට් තරගයේදී ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.    චන්දිමාල්ගේ අත්දැකීම් සහ මැදපෙළේ දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීම දෙවැනි […]

 ඉන්දියාවට ලකුණු 165ක විශිෂ්ට ජයක්

 ඉන්දියාවට ලකුණු 165ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 165ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.   කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු සියල්ල දැවී ලකුණු 462ක් රැස් කළේය.   එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත […]

ලහිරු උදාරගේ දැවී යාම ගැන ශ්‍රී ලංකා පුහුණුකරුගෙන් ප්‍රතිචාරයක්

ලහිරු උදාරගේ දැවී යාම ගැන ශ්‍රී ලංකා පුහුණුකරුගෙන් ප්‍රතිචාරයක් ඉන්දියාව සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු උදාරගේ දැවී යාම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තීරණය මේ වන විටත් ක්‍රිකට් රසිකයන් අතර දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. Dhruv Jurel විසින් රැකගත් උඩපන්දුව සම්බන්ධයෙන් සැකයක් මතුවුණේ පන්දුව ඔහුගේ අත් අතරට පැමිණීමෙන් පසුව බිම […]

දිනේෂ් චන්දිමාල්ගේ ස්කෑන් වාර්තා එයි

දිනේෂ් චන්දිමාල්ගේ ස්කෑන් වාර්තා එයි ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් සුබදායක තොරතුරක් වාර්තා වනවා.  හතරේ සීමාව වෙත ඇදී ගිය පන්දුවක් නතර කිරීමට උත්සාහ කිරීමේදී ඩයිව් කිරීමෙන් අනතුරුව චන්දිමාල්ගේ දකුණු උරහිස සහ ගෙල ප්‍රදේශයේ ආබාධයක් ඇතිවුණා. සිද්ධියෙන් පසුව කණ්ඩායමේ වෛද්‍යවරයා සහ භෞතචිකිත්සකවරයා විසින් ඔහුව පිටියේදීම […]

ඉතාලියෙන් ක්‍රිකට් ලෝකයට අලුත් අභියෝගයක්

ඉතාලියෙන් ක්‍රිකට් ලෝකයට අලුත් අභියෝගයක්! පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලොව පුරා ප්‍රසිද්ධ ඉතාලිය, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් ඉතිහාසයක් නිර්මාණය කරමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.    2026 වසරේදී පළමු වරට ICC Men’s T20 World Cup සඳහා සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් වූ අතර, එය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා. ICC වාර්තා අනුව මෙය ඉතාලිය කිසියම් ICC ක්‍රිකට් […]