කුසල් මෙන්ඩිස් එංගලන්ත සංචාරයෙන් ඉවතට

කුසල් මෙන්ඩිස් එංගලන්ත සංචාරයෙන් ඉවතට කැප්ටන් කම චරියාට ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත T20I තරගාවලියට පෙර විශාල අවාසනාවන්ත පුවතක්! LPL තරගාවලිය අතරතුරදී ඇති වූ දකුණු පාදයේ Hamstring ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින කුසල් මෙන්ඩිස්ට එංගලන්තයට එරෙහි ඉදිරි T20I තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. ඒ අනුව, කුසල් මෙන්ඩිස් නොමැති අවස්ථාවේදී […]
වාර්තා අලුත් කළ චමරි අතපත්තුට අහිමි වුණු අසමසම වාර්තාව

චමරි අතපත්තුට අහිමි වුණු අසමසම වාර්තාව 2026 ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවති තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 75කින් ජය ගත්තේය. එහිදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලකුණු පහකට කඩුලු 7ක් දවා ගනිමින් තරගාවලි ඉතිහාසයේ ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක් වූවාය. ඩුබායිහිදී පැවති තරගයේ […]
කාන්තා Champions Trophy ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට

කාන්තා Champions Trophy ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට 2027 වසරේදී පළමු වරට පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණත්, මේ වන විට එම සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගාවලිය 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි. Cricket […]
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ එංගලන්තයේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක්දින සහ T20 සංචිත නම් කර තිබේ. ඒ අනුව, ආකෘති දෙකෙහිම නායකත්වය කුසල් මෙන්ඩිස් වෙත පවරා ඇති අතර, චරිත් අසලංක උපනායකයා ලෙස නම් කර ඇත. හිටපු නායක දසුන් ශානක එක්දින […]
චමරි ගෙන් වාර්තාගත ශ්‍රේණිගත කිරීම්

චමරි ගෙන් වාර්තාගත ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා T20I ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල තම ක්‍රිකට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් තුනම ලබාගැනීමට සමත්ව තිබෙනවා. 🔥👏 ආසියානු කුසලාන තරගාවලියේදී UAE කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයේදී චමරි කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වූවා. පන්දුවෙන් එක් වැදගත් කඩුල්ලක් දවාගත් ඇය, පිත්තෙන් […]
අසිත – ප්‍රභාත් ICC Test Rankings වල ඉහළට

අසිත – ප්‍රභාත් ICC Test Rankings වල ඉහළට ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා වන අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 5 බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා. අසිත ප්‍රනාන්දු – 15 වන ස්ථානය ප්‍රභාත් ජයසූරිය – 16 වන ස්ථානය ඉන්දීය තරගාවලියට පෙර 21 සහ 22 […]
කුසල් සහ පැතුම් යළිත් ජාතික සංචිතයට

කුසල් සහ පැතුම් යළිත් ජාතික සංචිතයට ආබාධ තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා යළිත් ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බව වාර්තා වනවා. දිගු කලක් ශ්‍රී ලංකා පිතිකරණයේ ප්‍රධාන තුරුම්පු දෙකක් වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ නැවත පැමිණීම, එංගලන්තයට එරෙහි තරගාවලියට […]
ලහිරු කුමාර CPL පිටියට – වෙල්ලාලගේගේ එංගලන්ත ගමන නවතී

ලහිරු කුමාර CPL පිටියට – වෙල්ලාලගේගේ එංගලන්ත ගමන නවතී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර මෙවර Caribbean Premier League (CPL) තරගාවලියට එක්වීම සඳහා කැරිබියන් දූපත් බලා පිටත්ව යමින් සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් තරග දෙකකින් සමන්විත දේශීය තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව කුමාර Trinbago Knight Riders (TKR) […]
දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි

දෙවන ටෙස්ට් සටන ජය පරාජයෙන් තොරයි ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය. තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන සිටි අතර, ඒ වන විට ඔවුහු ඉන්දීය […]
ඔස්ට්‍රේලියා ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලෝකයෙන්ම අංක 1 ට

ඔස්ට්‍රේලියා ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලෝකයෙන්ම අංක 1 ට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පත්ව තිබෙනවා. බංග්ලාදේශයට එරෙහිව මැකේහි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්ටාර්ක් එම තරගයේදී කඩුලු 10ක් දවාගත්තා. එහිදී ඔහු පළමු ඉනිමේදී […]