Where the Life Meets Cricket

info@cricketlk.com

පාකිස්තාන ටෙස්ට් සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නිල වශයෙන් නම් කර තිබෙනවා. 🇱🇰💪

🔥 මෙවර සංචිතයේ විශේෂ අවධානයක් දිනාගෙන ඇත්තේ අංජල බණ්ඩාරට ලැබුණු අවස්ථාවයි. කලකට පසු පැතුම් නිස්සංකත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර, ඔහුගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇති.

😮 කෙසේ වෙතත්, නිරෝෂන් දික්වැල්ල සහ ළහිරු උදාරට මෙවර සංචිතයේ ස්ථාන හිමිවී නැහැ.

🏏 ශ්‍රී ලංකා සංචිතය:

◼️ කුසල් මෙන්ඩිස් (නායක) ◼️ කමිඳු මෙන්ඩිස් (උප නායක) ◼️ පැතුම් නිස්සංක ◼️ දිනේෂ් චන්දිමාල් ◼️ පසිඳු සූරියබණ්ඩාර ◼️ සොනාල් දිනූෂ ◼️ ධනංජය ද සිල්වා ◼️ අංජල බණ්ඩාර ◼️ කේශර නුවන්ත ◼️ මිලාන් රත්නායක ◼️ අසිත ප්‍රනාන්දු ◼️ ප්‍රභාත් ජයසූරිය ◼️ ළහිරු කුමාර ◼️ දිල්ෂාන් මධුසංක ◼️ එෂාන් මාලිංග

📅 තරගාවලියේ ආරම්භය: නොවැම්බර් 09
🏆 තරගාවලිය: ටෙස්ට් තරග 02යි
🇱🇰 නායකත්වය: කුසල් මෙන්ඩිස්

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *