Where the Life Meets Cricket

info@cricketlk.com

ICC Men’s Player of the Month සම්මානය සොනාල් දිනූෂට

ICC Men’s Player of the Month සම්මානය සොනාල් දිනූෂට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ කෙටි කාලයක් තුළ විශිෂ්ට දස්කම් දැක්වූ සොනාල් දිනූෂ, 2026 අගෝස්තු මාසය සඳහා වන ICC Men’s Player of the Month සම්මානය දිනාගැනීමට සමත්ව තිබෙනවා. සොනාල්ට මෙම සම්මානය හිමිවන්නේ ඔහුගේ ක්‍රිකට් දිවියේ පළමු වරට වීම විශේෂත්වයක්. ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග […]

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20I තරගයෙන් එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20I තරගයෙන් එංගලන්තයට ලකුණු 119ක දැවැන්ත ජයක්! ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20I තරගයෙන් ලකුණු 119ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. විශේෂත්වය වන්නේ, මෙය T20I තරගයකදී ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ ලැබූ දැවැන්තම ලකුණු පරතරයකින් යුත් පරාජය වීමයි. මීට පෙර මෙම වාර්තාව පැවතියේ ලකුණු 89ක් ලෙසයි. එම තරගයත් පැවැත්වුණේ මෙවර තරගය […]

ආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියි

ආසියාවේ ක්‍රිකට් ශූරියන් ලෙස ඉන්දියාව කිරුළු පළඳියි කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දිය කණ්ඩායම අද (13) සමත්විය.   ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගනිමිනි.   තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183කි.   […]

පකිස්ථානය පරාජය කර ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

පකිස්ථානය පරාජය කර ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව, 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ, දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 4 කින් ජය ගනිමිනි. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් […]

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පිරිමි විස්සයි-20 ක්‍රිකට් සංචිතය නම් කරයි ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හි පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබෙනවා.   ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කළ ලැයිස්තුවට අනුව, ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් […]

සිංහ පුතුන්ගේ පකිස්ථාන සංචාරයේ දින වකවානු මෙන්න

සිංහ පුතුන්ගේ පකිස්ථාන සංචාරයේ දින වකවානු මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බවයි.  Share This Post Post a comment

BBL ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක් ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.   මෙහි පළමු පියවර ලෙස මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ සම්පූර්ණ හිමිකාරීත්වය පෞද්ගලික ආයෝජකයෙකුට ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි.   ක්‍රිකට් ඔස්ට්‍රේලියා සැලසුම අනුව 2027–28 බිග් […]

පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට

පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ Group A අවසන් තරගයෙන් Hong Kong Women කණ්ඩායම ලකුණු 72කින් පරාජය කිරීමට Pakistan Women කණ්ඩායම සමත් වුණා.   ඒ අනුව Group A හි දෙවැනි ස්ථානය හිමිකරගත් Pakistan කණ්ඩායම, මේ සිකුරාදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී Sri Lanka Women කණ්ඩායමට මුහුණ දීමට නියමිතයි.  Pakistan – 143/8 (20) […]

පකිස්තාන ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් / ඉමාම් සහ රිස්වාන් ගේ දුරකථනත් පරීක්ෂා කරයි

පකිස්තාන ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් / ඉමාම් සහ රිස්වාන් ගේ දුරකථනත් පරීක්ෂා කරයි එංගලන්ත සංචාරයේදී පාකිස්තාන ක්‍රීඩකයන්ගේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් Pakistan Cricket Board විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.   PCB මාධ්‍ය අධ්‍යක්ෂ Amir Mir සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, discipline සහ conduct සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා මේ […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ.   ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග ඊයේ (06) රාත්‍රී පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගනිමිනි.   ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී […]