
ඉන්දියානු සුපිරි පිතිකරු විරාට් කෝලි සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 15,000 සීමාව පසුකර තිබෙනවා. ![]()
![]()
ඒ අනුව ODI ඉතිහාසයේ ලකුණු 15,000 සීමාව පසුකළ දෙවැනි පිතිකරුවා බවට කෝලි පත්වන අතර, ඔහුට ඉහළින් සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරණීය පිතිකරු , සචින් ටෙන්ඩුල්කාර් පමණයි. ![]()
Sachin Tendulkar – 18,426
Virat Kohli – 15,000+
