Where the Life Meets Cricket

info@cricketlk.com

හෂාන් තිලකරත්නට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීමක්

ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් හිටපු ශ්රී ලංකා නායක හෂාන් තිලකරත්න ශ්රී ලංකා ජ්යෙෂ්ඨ පිරිමි ක්රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු (Batting Coach) ලෙස පත් කර තිබෙනවා.
 
මේ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් අද (21) නිල වශයෙන් නිවේදනය කළා.
 
59 හැවිරිදි වියේ පසුවන හෂාන් මීට පෙර බංග්ලාදේශ කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණා.
 
ඔහුගේ ධුර කාලය 2027 වසරේ දෙසැම්බර් 31 දක්වා බලාත්මකයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *