ඉදිරියේදී එක්දින තරගාවලි අඩු කිරීමේ යෝජනාවක්

ඉදිරියේදී එක්දින (ODI) තරගාවලි අඩු කිරීමේ යෝජනාවක් ඉදිරියේදී එක්දින (ODI) තරගාවලි අඩු කිරීමේ යෝජනාවක් ICC සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වාර්තා වන ආකාරයට, අනාගතයේදී ලෝක කුසලානයට පෙර මාස 18ක කාලය තුළ පමණක් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලි සංවිධානය කිරීමට ICC අවධානය යොමු කර තිබේ. එමගින් 50-ඕවර් ක්‍රිකට් තරගවල වටිනාකම සහ තරගකාරීත්වය […]
T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට

T20 කාන්තා ලෝක කුසලානය 7වැනි වරටත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි20 ලෝක ශූරියන් ලෙසින් අභිෂේක ලැබූහ. ඒ අනුව 7වැනි වරටත් වි20 ලෝක කුසලානය දිනූ ඔවුන්, තමන්ට අභියෝග කිරීමට වෙනත් කිසිදු කණ්ඩායමක් නොමැති බව යළත් ලෝකය හමුවේ සනාථ කර සිටියේය. මෙම තරගයේ ප්‍රථමයෙන් […]
වසර 11 කට පසු බංග්ලාදේශයට එන ආසියානු කුසලානය

වසර 11 කට පසු බංග්ලාදේශයට එන ආසියානු කුසලානය 2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට හිමිව තිබෙනවා. එක්දින (ODI) තරග ආකෘතිය යටතේ පැවැත්වෙන 2027 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මස 18 වනදා සිට ජූලි 04 වනද දක්වා පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. තරගාවලියේ අවසන් මහා තරගය මීර්පූර් හී ශර් – ඊ බංග්ලා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. […]
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද 2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරය. කාන්තා විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 10වන වරට වන අතර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවස්ථා 6කදී එම ශූරතාව […]
සූර්යවංශි සචින් ගේ 37 වසරක වාර්තාව බිඳ දමයි

සූර්යවංශි අද පළමු එක්දින ජාත්‍යන්තර තරගයට – සචින් ගේ 37 වසරක වාර්තාව බිඳ දමයි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක ක්‍රීඩා කරන ලාබාලතම ක්‍රීඩකයා බවට වෛභව් සූර්යවංශි මීට ටික වේලාවකට පෙර පත්වුණා. ඒ එංගලන්තයට එරෙහි 02 පන්දුවාර 20 තරගයට ක්‍රීඩා කරන 11 දෙනාගේ කණ්ඩායමට ඔහුද ඇතුළත්වීමත් සමගයි. මෙමම වාර්තාව මීට පෙර තබා තිබුණේ සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් විසින් මීට […]
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක් ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 25ක් තුළ දවාගැනීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වුවද, දෙවන කඩුල්ලට පන්දු 255කදී ලකුණු 215ක අගනා සබඳතාවක් […]
එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට

එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම, 2026 ICC කාන්තා T20 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 40කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා. ලන්ඩනයේ The Oval ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා. එම ඉනිමේ නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් ලකුණු […]
02 වන ටෙස්ට් තරගයෙන් පැතුම් නිස්සංක ඉවතට

02 වන ටෙස්ට් තරගයෙන් පැතුම් නිස්සංක ඉවතට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉවත් වී ඇත.ඔහුගේ මැණික් කටුවෙහි ඇති වී තිබෙන ආබාධයක් සඳහා වන සැත්කමකට භාජනය වීම පිණිස ඔහු මේ වන විට ලන්ඩන් බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.ඒ අනුව ඔහු නොමැති […]
මොහොමඩ් හැරිස් LPL 2026 තරඟාවලියෙන් ඉවතට

මොහොමඩ් හැරිස් LPL 2026 තරඟාවලියෙන් ඉවතට පාකිස්තාන සුපිරි ක්‍රීඩක මොහොමඩ් හැරිස් මෙවර LPL තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ Global Super League (GSL) තරඟාවලියේදී ගයානා ඇමසන් වෝරියර්ස් (Guyana Amazon Warriors) කණ්ඩායම සමඟ ඇති ගිවිසුම්ගත බැඳීම් හේතුවෙන්, පසුගිය LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී (Draft) මොහොමඩ් හැරිස්ව ඩොලර් 20,000ක වටිනාකමකින් යුත් Classic කාණ්ඩය යටතේයි කලම්බෝ Caps කණ්ඩායම තෝරාගෙන […]
T20 කාන්තා ලෝක කුසලානය – ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට

විස්සයි20 කාන්තා ලෝක කුසලානය – ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 125ක් රැස් කළේය. පිළිතුරු […]