ඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට තරගාවලි ජයක්

ඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට තරගාවලි ජයක් ක්‍රිකට් ලොවේ අංක එකේ කණ්ඩායම ද්වීපාර්ශවික T20I තරගාවලියකදී පරාජයට පත්කිරීමට අයර්ලන්‍ත කණ්ඩායම අද (28) සමත් වුණා. ඉන්දියාව මෙලෙස ද්වීපාර්ශවික T20I තරගාවලියකදී පරාජයට පත්වූයේ වසර 03 කට පසුවයි. තම පළමු T20I තරගාවලියේදීම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීමට අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජායි මුන්ඩ්‍රා සමත් වුණා. දෙවන තරගයේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේද ඔහුයි. තම […]
බෙන් ස්ටෝක්ස් සමුගනී

බෙන් ස්ටෝක්ස් සමුගනී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය අවසානයේ එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කරන බවට නිවේදනයක් නිකුත් කර තිබේ. එංගලන්තය වෙනුවෙන් මෙතෙක් ක්‍රීඩා කළ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක ස්ටෝක්ස්, වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කිරීමේ ඔහුගේ අභිප්‍රාය තහවුරු කරන ප්‍රකාශයක් නිකුත් කරන විට ට්‍රෙන්ට් […]
කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක්

කොදෙව් ක්‍රීඩිකාවන් පරදා අයර්ලන්තයට පෙරළිකාර ජයක් එංගලන්තයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (27) සිදුවිය. ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම තීරණය වී තිබුණේ අද පැවති බ.ඉ. කොදෙව් සහ අයර්ලන්ත තරගයේ ප්‍රතිඵලය මතය. එහිදී කොදෙව් කණ්ඩායම පරදා කඩුලු 6ක පෙරළිකාර ජයක් […]
අයර්ලන්තය ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව පරාජය කරයි

අයර්ලන්තය ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව පරාජය කරයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෑත කාලයේ වාර්තා වූ දැවැන්තම පෙරළියක් සිදු කරමින්, ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කර ඓතිහාසික විස්සයි20 (T20I) ජයග්‍රහණයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත්විය. බෙල්ෆාස්ට් හිදී පැවැති මෙම තරඟයේදී අයර්ලන්තය හමුවේ ඉන්දියාව මෙලෙස පරාජයට පත් වූයේ දෙරට අතර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අයර්ලන්තය ලැබූ පළමු […]
‘යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අප සතුව නැහැ’

‘යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය අප සතුව නැහැ’ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය දැනට නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව පවසයි. කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාසික ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ, “මේ වන විට ව්‍යාපෘතියේ කටයුතු සිදුවෙමින් පවතිනවා. අපට අවශ්‍ය ව්‍යාපෘතියේ […]
රෝහිත් ෂර්මා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි

රෝහිත් ෂර්මා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රෝහිත් ෂර්මා (Rohit Sharma) ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ අසමසම දායකත්වය වෙනුවෙන් ඉන්දියාවේ සිව්වැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී (Padma Shri) සම්මානයෙන් පිදුම් ලබයි. ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු විසින් රාෂ්ටපති භවන්හිදී ඔහුට මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් එක්ව සිටීම […]
Night Club සිද්ධියට බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නිදහස්

Night Club සිද්ධියට බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නිදහස් පසුගිය 8 වනදා රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිද්ධියට අදාළව එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් වන බෙන් ස්ටෝක්ස් සහ ගස් ඇට්කින්සන් නිදහස් කර තිබෙනවා. ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන 3වන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් ලබන සතියේදී නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව ද වාර්තා වනවා. (08) වනදා අළුයම් […]
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට / ශ්‍රී ලංකාව පරදා කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට / ශ්‍රී ලංකාව පරදා කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දිය ඉන්දීය ‘A’කණ්ඩායම සමත්විය. දඹුල්ලේ පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී […]
සූර්යවංශිගෙන් තවත් ලෝක වාර්තාවක්

සූර්යවංශිගෙන් තවත් ලෝක වාර්තාවක් (List-A) ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ ලෝක වාර්තාව අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අලුත් වුණා. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී, ඉන්දීය යොවුන් ආරම්භක පිතිකරු වෛභව් සූර්යවංශි (Vaibhav Sooryavanshi) ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අසරණ කරමින් පන්දු 11 කින් පමණක් සිය අර්ධ ශතකය (50) […]
අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී, ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජෙයි ෂා ජනපති හමුවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව තිබේ. මෙම හමුව සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටලුව මෙහිදී ප්‍රමුඛව සාකච්ඡාවට ගනු […]