Where the Life Meets Cricket

info@cricketlk.com

දිනේෂ් චන්දිමාල් නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ?

ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසන්නේ, තමන්ට තවත් වසර 2–3ක් ඉහළ මට්ටමේ ක්රිකට් ක්රීඩා කළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බවයි.
 
එම කාලය තුළ තම අත්දැකීම් තරුණ ක්රීඩකයින්ගේ දියුණුවටත්, කණ්ඩායමේ සාර්ථකත්වයටත් වටිනා දායකත්වයක් ලබාදිය හැකි බව ඔහු සඳහන් කළා.
 
තවද, තේරීම් කමිටුව තමන්ට තවමත් එක්දින කණ්ඩායමේ ස්ථානයක් තිබෙන බව විශ්වාස කරන්නේ නම්, ඕනෑම අවස්ථාවක ශ්රී ලංකාව වෙනුවෙන් උපරිමයෙන් ක්රීඩා කිරීමට තමන් සූදානම් බවද චන්දිමාල් ප්රකාශ කළා.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *