Where the Life Meets Cricket

info@cricketlk.com

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා කාන්තා විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකාරිනී නිලක්ෂිකා ද සිල්වා සමත්ව තිබේ.  නිලක්ෂිකා සිල්වා විසින් ඊයේ රැස්කල ලකුණු 54* යනු කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියකදී පිතිකාරිනියක අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරමින් ලබාගත් දෙවන 50+ ලකුණු සංඛ්‍යාවයි. එය දෙවැනි වන්නේ 2010 දී […]

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් 

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක්  ජුනි 3 වන දින පැවති පළමු එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබේ.  නියමිත වේලාවට ඕවර 02 ක් අඩු බව තීරණය කිරීමෙන් පසු තරග තීරක මණ්ඩලයේ රිචී රිචඩ්සන් මෙම දඬුවම […]

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 3,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අවශ්‍ය වන්නේ තවත් එක් ලකුණක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 78 කට ක්‍රීඩාකර ඇති පැතුම් එහිදී ලකුණු 2,999 ක් මේ වනවිට රැස්කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ […]

විශිෂ්ටම පිතිකරු සචින් – පන්දු යවන්නා මුරලි

විශිෂ්ටම පිතිකරු සචින් – පන්දු යවන්නා මුරලි ගතවූ වසර 25 ට අදාළව විශිෂ්ටම පිතිකරු සහ විශිෂ්ටම පන්දු යවන්නා තේරීමේ තරගයක් සුප්‍රකට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් සිදුකරනු ලැබුවා.   ඒ අනුව විශිෂ්ටම පිතිකරු ලෙස ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් නම් කර තිබෙනවා.   එහිදී ගෙවුණු වසර 25 තුළ බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා […]

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ?

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ? මේ පාර IPL සීසන් එකේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට වුණු ලොකුම පාඩුව තමයි සෑම් කරන් ආබාධයක් නිසා තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීම. ඉතින්, මේකත් එක්ක තමයි දසුන් ශානකට මෙවර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමිවුණේ. කොහොම වුණත් ඊයේ (29) තරගය අවසන් වීමෙන් පසුව රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාරගෙන් මාධ්‍යවේදියෙක් […]

කෝලි ට වාසනාව ගෙනා මැයි 14

කෝලි ට වාසනාව ගෙනා මැයි 14 අද දිනයේ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම කථා කරන මාතෘකාව වෙලා තියෙන්නේ විරාට් කෝලි. ඒකට හේතුව ඊයේ (13) ඔහු දැක්වූ සුපිරි දස්කම්. හැබැයි ඔබ දන්නවාද අදට හරියටම අවුරුදු 10 කට කලින්, ඒ කියන්නේ 2016-05-14 වනදාත් කෝලි මේ වගේම වාර්තාවක් තිබ්බා කියලා. එදා තිබුණු IPL තරගයකදී කෝලි සහ AB ඩිවිලියර්ස් […]

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද? ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී වූ සියලුම පන්දුවාර 20 ප්‍රධාන තරගාවලි සහ ද්වීපාර්ශවික පන්දුවාර 20 තරගාවලි සියල්ලම ජය ගැනීමට සමත් වී තිබෙනවා. අදාළ කාලසීමාව තුළ ඉන්දියාව සහභාගී වූ පන්දුවාර 20 ප්‍රධාන තරගාවලි ද ඇතුලුව තරගාවලි 12 ම ජයගෙන තිබීම විශේෂත්වයක්. එහිදී පන්දුවාර 20 තරග 63 කට […]

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තා 

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තා මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (08) හැකියාව ලැබුණා. ඒ අනුව, වැඩිම වාර ගණනක් පන්දුවාර 20 ලෝක ශූරයන් වූ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්වුණා. ඉන්දියාව අවස්ථා 03 කදී පන්දුවාර 20 ලෝක කුසලානය ජයගෙන තිබෙනවා. අඛණ්ඩව තරගාවලි දෙකකදී පන්දුවාර 20 ලෝක කුසලානය දිනූ කණ්ඩායම […]

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක් කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම් 03 කදී ශතක වාර්තා කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් අද (07) වාර්තා අතරට එක්වුණා. ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ මේ වනවිට පර්ත් හීදී පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුරදීයි. එහිදී ඇය පන්දු 171 කට මුහුණ දෙමින් ලකුණු 129 ක් රැස්කළා. මීට පෙර ඇනබෙල් […]

“මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම දිනයක්”

“මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම දිනයක්” පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව හඹා යාමේදී වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් වන පන්දු 50 කින් නොදැවී ලකුණු 97 ක් ලබා ගනිමින් තම කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන ඒමෙන් පසු, සංජු සැම්සන් පන්දු 50 කින් නොදැවී ලකුණු 97 ක් ලබා ගත් අතර, එය “මගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම දිනයක්” බව ඔහු පැවසීය. “මට කවදාවත් […]