Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් 

ජුනි 3 වන දින පැවති පළමු එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මන්දගාමී ඕවර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබේ. 

නියමිත වේලාවට ඕවර 02 ක් අඩු බව තීරණය කිරීමෙන් පසු තරග තීරක මණ්ඩලයේ රිචී රිචඩ්සන් මෙම දඬුවම පැනවීය.

ක්රීඩකයින් සහ ක්රීඩක සහායක පිරිස් සඳහා වන අයිසීසී චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුව, අවම ඕවර අනුපාතයේ වැරදි සම්බන්ධයෙන්, ක්රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයක් සඳහාම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට පහක දඩයක් නියම කෙරේ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More