Where the Life Meets Cricket

info@cricketlk.com

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා

කාන්තා විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට ශ්රී ලංකා ප්රවේගකාරී පිතිකාරිනී නිලක්ෂිකා ද සිල්වා සමත්ව තිබේ. ❤💪

✅නිලක්ෂිකා සිල්වා විසින් ඊයේ රැස්කල ලකුණු 54* යනු කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියකදී පිතිකාරිනියක අංක 6 ස්ථානයේ ක්රීඩා කරමින් ලබාගත් දෙවන 50+ ලකුණු සංඛ්යාවයි. එය දෙවැනි වන්නේ 2010 දී Basseterre හිදී දකුණු අප්රිකානු කණ්ඩායමට එරෙහිව ඩියැන්ඩ්රා ඩොටින් විසින් ලබාගත් 112* ට පමණයි.

✅නිලක්ෂිකා සිල්වා (36y 262d) T20 ලෝක කුසලාන තරගාවලියකදී ලකුණු 50+ රැස් කළ වයස්ගතම ක්රීඩිකාව වන අතර, 2016 දී චෙන්නායි හිදී පකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහිව චාලට් එඩ්වර්ඩ්ස් (36y 101d) අභිබවා ගියේය.

✅චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්රමගෙන් පසු කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලියකදී අර්ධ ශතකයක් ලබාගත් තෙවැනි ශ්රී ලංකා පිතිකාරිනිය බවටද ඇය පත්විය.

✅2023 සිට අඛණ්ඩව පරාජයන් හතකට පසු ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියකදී ලැබූ පළමු ජයග්රහණය මෙයයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More