අද තරගයේදී ලාංකිකයන්ගේ සහයත් පකිස්ථානයට ?

අද තරගයේදී ලාංකිකයන්ගේ සහයත් පකිස්ථානයට ? විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි කරමින් සුපිරි 8 වටයේ (27) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 160ක ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දු 3ක් ඉතිරිව […]
ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි

ඉන්දියාවේ Semi Final බලාපොරොත්තු යළිත් අලුත් වෙයි බ්‍රහස්පතින්දා වන තෙක් ඉන්දියාවට පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා අඩු තත්ත්වයක් පැවතිය ද, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (පෙබ: 26) ලැබූ ලකුණු 72ක ජයග්‍රහණයත් සමග එම තත්ත්වය වෙනස් වී තිබේ. ඊයේ තරගයෙන් ජය ගැනීමෙන් පසු ඉන්දියාවේ ශුද්ධ ලකුණු සාමාන්‍යය – 0.1ක් […]
එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි

එංගලන්ත නායකයා වාර්තා 02 ක් තියයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව (24) පැවැති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව එංගලන්තය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්විය. එමෙන්ම එංගලන්ත කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අඛණ්ඩව 5 වන වරටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් […]
කොදෙව් – සිම්බාබ්වේ තරගයේදී අලුත් වූ සියලු වාර්තා මෙන්න

කොදෙව් – සිම්බාබ්වේ තරගයේදී අලුත් වූ සියලු වාර්තා මෙන්න සිම්බාබ්වේ පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ (23) රාත්‍රියේ පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් සමත් විය. මුම්බායි හිදී පැවති මෙම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 254ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ පන්දුවාර 17යි පන්දු 4කදී සියල්ලන් […]
සති 02 කදී පැතුම් – කුසල් – කමිඳු පෙරමුණටම

සති 02 කදී පැතුම් – කුසල් – කමිඳු පෙරමුණටම 2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවා වන්නේ, පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු, සහිබ්සාදා ෆර්හාන් ය. ඔහු තරග 4කදී ලකුණු 220ක් රැස් කර සිටී. දෙවන ස්ථානයේ පසු වන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තරග 4කදී […]
නවසීලන්තයෙන් ලෝක වාර්තාවක්

නවසීලන්තයෙන් ලෝක වාර්තාවක් පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයේ වාර්තාව තමන් සතුකර ගැනීමට නවසීලන්‍ත ආරම්භක පිතිකරණ යුගලය වන Tim Seifert සහ Finn Allen අද (10) සමත් වුණා. ඒ UAE කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදීයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 175 ක නොබිඳුණු සබදතාවයක් ගොඩනැගුවා. එහිදී Tim […]
ස්කොට්ලන්තය – සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව තරග ජය ලබයි

ස්කොට්ලන්තය – සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව තරග ජය ලබයි මෙවර පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන දිනය අද (09) ක්‍රියාත්මක වුණා. එහිදී පළමු තරගය ලෙස පැවැත්වුණේ C කාණ්ඩය යටතේ පැවති ඉතාලි – ස්කොට්ලන්ත තරගයයි. කොල්කටා හීදී පැවති එම තරගයෙන් ලකුණු 73 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. දිනයේ දෙවන තරගය ලෙස B කාණ්ඩයෙන් […]
ICC පන්දුවාර 20 ලෝක කුසලානයේ සමාරම්භක දින විශේෂ අවස්ථා

ICC පන්දුවාර 20 ලෝක කුසලානයේ සමාරම්භක දින විශේෂ අවස්ථා 2026 ICC පන්දුවාර 20 (පිරිමි) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වුණා. ඒ අනුව, තරගාවලියේ සමාරම්භක දිනය වන අද දිනයේ දී තරග 03 ක් පැවැත්වුණා. ඒ අනුව, තරගාවලියේ පළමු තරගය ලෙස A කාණ්ඩයේ නෙදර්ලන්තය සහ පකිස්ථානය අතර තරග කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. එහිදී තියුණු තරගයකින් පසුව […]
කුසල් මෙන්ඩිස් තම T20I ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක

කුසල් මෙන්ඩිස් තම T20I ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක කුසල් මෙන්ඩිස් තම ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩඉමක් පසුකිරීමට අද (03) සූදානම් වනවා. ඒ ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගයේදීයි. මෙම තරගය කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන 100 වන ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයයි. ශ්‍රී ලංකාව වෙනුවන් වැඩිම ජාත්‍යන්තර පන්දුවාර 20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩාකළ පිතිකරුවන් […]
ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගෙන් විශිෂ්ට වාර්තාවක්

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගෙන් විශිෂ්ට වාර්තාවක් ජාත්‍යන්තර පන්දුවාර 20 තරග ආකෘතිය තුළ ලකුණු 3,000 සීමාව වේගයෙන්ම පසුකර ගිය පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය පන්දුවාර 20 කණ්ඩායම් නායක සූර්යකුමාර් යාදව් ඊයේ (31) සමත් වුණා. ඒ, නවසීලන්තයට එරෙහි පස්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අතරතුරදීයි. ඔහුට මෙම කඩයිම පසුකර යෑමට වැයවූයේ ජාත්‍යන්තර පන්දුවාර 20 ඉනිම් 98 ක් පමණයි. මීට පෙර එම […]