Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියා – නවසීලන්ත තරගයෙන් තවත් වාර්තාවක්

ඉන්දියා – නවසීලන්ත තරගයෙන් තවත් වාර්තාවක් ඉන්දියා – නවසීලන්ත පස්වන සහ අවසන් පන්දුවාර 20 තරගයේදී තවත් වාර්තාවක් බිහිවී තිබෙනවා. ඒ ICC පූර්ණ සාමාජිකත්වය සහිත රටවල් දෙකක් අතර පැවති ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ තරගය ලෙසයි. මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහරවල් 36 ක් එල්ල කර තිබුණා. නවසීලන්තයට එරෙහි පස්වන සහ අවසන් පන්දුවාර […]

කුසල් මෙන්ඩිස් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි

කුසල් මෙන්ඩිස් ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු 12,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ ඊයේ (30) පැවති එංගලන්තයට එරෙහි පළමු පන්දුවාර 20 තරගය අතරතුරදීයි. ඔහුට ඒ සඳහා වැයවූයේ ජාත්‍යන්තර ඉනිම් 384 ක් පමණක් වීම ද විශේෂත්වයක්. කුඩල් මෙන්ඩිස් මෙම කඩයිම පසුකර ගිය 09 වන […]

කුසල් මෙන්ඩිස් දශකයේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවන් අතරට 

කුසල් මෙන්ඩිස් දශකයේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුවන් අතරට මෙම දශකයේ මෙතෙක් වැඩිම ජාත්‍යන්තර ලකුණු කළ පිතිකරුවන් අතර 05 වන ස්ථානය හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වී තිබෙනවා. ජාත්‍යන්තර එක්දින ඉනිම් 78 කට ක්‍රීඩා කර ඇති කුසල් මෙන්ඩිස් එහිදී ලකුණු 2,871 ක් රැස්කර තිබුණා. ඊට ශතක 05 ක් සහ අර්ධ ශතක 19 ක් ද ඇතුළත්. මෙම ලැයිස්තුවේ පළමුවැන්නා […]

රෂීඩ් ව පසුකර ගිය වනිඳු කෝලිගේ වාර්තාවක් බිඳ දැමීමට සූදානම්

රෂීඩ් ව පසුකර ගිය වනිඳු කෝලිගේ වාර්තාවක් බිඳ දැමීමට සූදානම් ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ කඩුලු 150 සීමාවට වේගයෙන්ම ළඟාවූ පන්දු යන්නාගේ වාර්තාව සම කිරීමට වනිදු හසරංග ඊයේ (11) සමත් වුණා. ඊට ඔහුට වැයවූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 92 ක් පමණයි. මීට පෙර එම වේගයෙන්ම එම කඩයිම පසුකර ගියේ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩජ රෂීඩ් ඛාන් විසින් වන අතර […]

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කවාජා BBL පිටියේ දක්ෂතා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් කවාජා BBL පිටියේ දක්ෂතා අතරට බිග්බෑෂ් ලීග් තරගාවලියේ අද (10) පැවැති සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී උස්මාන් කවාජා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. එහිදී ඔහු පන්දු 48 කට මුහුණ දෙමින් ලකුණු 78 ක් රැස්කළා. ඊට හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 07 ක් ඇතුළත්. මෙවර තරගාවලියේ බ්‍රිස්බන් හීට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරන්නේද උස්මන් […]

රංගන හේරත් පසුකර යෑමට සැරසෙන මිචෙල් ස්ටාර්ක්

රංගන හේරත් පසුකර යෑමට සැරසෙන මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ වැඩිම කඩුලු ලාභී වමත් පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට මිචෙල් ස්ටාර්ක් සමත් වුණා. ඒ අළුබදුන පස්වන ටෙස්ට් තරගය අතරතුරදීයි. මෙලෙස ඔහු සමකළේ ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්. ඒ අනුව ඔවුන් දෙදෙනාම ටෙස්ට් පිටිය තුළ කඩුලු 433 බැගින් […]

අළුබඳුනෙන් තවත් වාර්තාවක් තැබූ ට්‍රැවිස් හෙඩ්

අළුබඳුනෙන් තවත් වාර්තාවක් තැබූ ට්‍රැවිස් හෙඩ් ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) වැඩිම වාර ගණනක් තරගයේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයා බවට පත්වීමට ට්‍රැවිස් හෙඩ් අද (08) සමත් වුණා. ඒ අළුබඳුන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවසානයේදීයි. ට්‍රැවිස් හෙඩ් මෙතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලි ඉතිහාසය තුළ අවස්ථා 11 කදී තරගයේ වීරයා සම්මානය දිනාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ බෙන් ස්ටෝක්ස් […]

වාර්තා රැසක් තමා සතුකර ගැනීමට සැරසෙන ජෝ රූට්

වාර්තා රැසක් තමා සතුකර ගැනීමට සැරසෙන ජෝ රූට් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළුබඳුන පස්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී එංගලන්ත පිතිකරු ජෝ රූට් විශිෂ්ට දක්ෂතා දැක්වූවා ඒ අනුව, රූට් එහිදී ලකුණු 160 ක් රැස්කළා. ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම ශතක ලාභීන් අතර ඔහු පසුවන්නේ 04 වන ස්ථානයේයි. මේ වනවිට රූට් ජාත්‍යන්තර ටෙස්ට් ශතක 41 ක් රැස්කරගෙන සිටිනවා. ඔහුට එම […]

2025 වසරේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්

2025 වසරේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් 2025 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් – එක්දින සහ විස්සයි විස්ස පිටිය තුළ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ පිතිකරුවන් පිළිබඳව තොරතුරු සොයා යෑමට CricketLK අපි කටයුතු කළා. පසුගිය වසරේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙක්ම තරග ආකෘති තුනේදීම කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව පහතින් දැක්වෙන්නේ ගෙවුණු […]

කාන්‍තා T20 තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමවෙයි

කාන්‍තා T20 තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමවෙයි කාන්‍තා විස්සයි විස්ස තරගයකදී පිතිකාරිණියක් විසින් ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකා ලෝරා හැරිස් අද (28) සමත් වුණා. ඒ නවසීලන්තයේදී පැවැත්වෙන Women’s Super Samash තරගාවලියේ අද (28) පැවති Canterbury Women සහ Otago Women අතර පැවති තරගයේදීයි. එහිදී Otago Women කණ්ඩායම නියෝජනය කළ ලෝරා හැරිස් […]