වසර 05 කට පසු ඔස්ට්‍රේලියාවට බොක්සිං දින ටෙස්ට් තරග පරාජයක්

වසර 05 කට පසු ඔස්ට්‍රේලියාවට බොක්සිං දින ටෙස්ට් තරග පරාජයක් මෙම වසරේ බොක්සිං දින ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට අද (27) හැකිවුණා. මෙවර බොක්සිං දින ටෙස්ට් තරගය ලෙස නම් කළේ අළුබඳුන හතරවන ටෙස්ට් තරගයයි. මෙම තරගය සඳහා ලබා දී තිබූ තණතීරුව (Pitch) ටෙස්ට් තරගයක් සඳහා සුදුසු වනවාද යනවග ඇතැම් පාර්ශවයන්ගේ […]
ඇලන් බෝඩර් පසුකර ගිය ස්ටීව් ස්මිත්

ඇලන් බෝඩර් පසුකර ගිය ස්ටීව් ස්මිත් එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගවලදී වැඩිම ලකුණු රැස්කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ස්ටීව් ස්මිත් අද (27) සමත් වුණා. ඒ බොක්සිං දින ටෙස්ට් තරගය අතරතුරදීයි. එංගලන්තයට එරෙහිව ටෙස්ට් ඉනිම් 72 කට ක්‍රීඩා කර ඇති ස්මිත් එහිදී ලකුණු 3,553 ක් රැස්කර තිබෙනවා. මීට පෙර […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි T20I තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි T20I තරගාවලියේ ජය ඉන්දියාවට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය තරග 02 ක් ඉතිරිව තිබියදී තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමත් […]
තෙන්ඩුල්කාර් පසුකර යෑමට සැරසෙන විරාට් කෝලි

තෙන්ඩුල්කාර් පසුකර යෑමට සැරසෙන විරාට් කෝලි ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි List A තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවනවා. ඔහුට එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ තවත් List A ශතක දෙකක් පමණයි. මෙතෙක් List A තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වන්නේ ඉන්දීය හිටපු පිතිකරු සචින් තෙන්ඩුකාර් වීම ද විශේෂත්වයක්. ඔහු List […]
සූර්යවංශිගෙන් තවත් වාර්තාවක්

සූර්යවංශිගෙන් තවත් වාර්තාවක් පළමු පෙළ (List A) තරගයකදී ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 14 හැවිරිදි වයිබව් සූර්යවංශි අද (24) සමත් වුණා. එමෙන්ම එය සැළකෙන්නේ විජේ – හසාරේ තරගාවලි ඉතිහාසය තුළ පිතිකරුවෙකු රැස්කළ දෙවන වේගවත්ම ශතකය ලෙසයි. ඔහුට ශතකය සඳහා වැයවූයේ පන්දු 36 ක් පමණයි. ඔහු දැවීයන විට පන්දු 84 කින් ලකුණු 190 ක් රැස්කළා. Share This Post […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 07 ක පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 07 ක පහසු ජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (23) සමත් වුණා. විසාකාපට්නම් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ […]
නවසීලන්තයෙන් ඉතිහාසගත වූ ඩෙවොන් කොන්වේ

නවසීලන්තයෙන් ඉතිහාසගත වූ ඩෙවොන් කොන්වේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී නවසීලන්තය වෙනුවෙන් ද්විත්ව ශතකයක් සහ ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත්වීමට නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (21) සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේදීයි. තරගයේ පළමු ඉනිමේදී පන්දු 367 කට මුහුණ දෙමින් ඔහු ලකුණු 227 ක් රැස්කළා. තරගයේ දෙවන ඉනිමේදී කොන්වේ පන්දු 139 […]
ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් පෙරමුණට එයි

ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් පෙරමුණට එයි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම කඩුලු ලාභීන් අතර 06 වන ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් අද (20) සමත් වුණා. ඒ අළුබදුන තුන්වන ටෙස්ට් තරගය අතරතුරදීයි. මේ වනවිට පැට් කමින්ස් ටෙස්‍ට් කඩුලු 315 ක් ලබගෙන සිටිනවා. මීට පෙර එම ස්ථානයේ රැඳී සිටියේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් […]
ඉන්දීය කණ්ඩායමෙන් තවත් වාර්තාවක්

ඉන්දීය කණ්ඩායමෙන් තවත් වාර්තාවක් වැඩිම වාර ගණනක් අඛණ්ඩව තම මව්බිමේ සත්කාරකත්වයෙන් පැවති ද්වීපාර්ශවික විස්සයි විස්ස තරගාවලි ජයගත් කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම ඊයේ (19) පත්වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය තරග 3 – 1 ක් ලෙස ජය ලැබීමත් සමඟයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම 2022 – 2025 දක්වා කාලසීමාවේදී ඉන්දියාවේදී පැවති ද්වීපාර්ශවික විස්සයි විස්ස තරගාවලි 09 ක් […]
හාර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවෙන් දෙවැන්නා වෙයි

හාර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවෙන් දෙවැන්නා වෙයි ඉන්දීය පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට හාර්දික් පාණ්ඩ්‍යා අද (19) සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අතරතුරදීයි. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 16 ක් පමණයි. ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වේගවත්ම අර්ධ ශතකය රැස්කර ඇත්‍තේ යුවරාජ් සිං […]