ඇලෙක්ස් කේරී සහ ට්‍රැවිස් හෙඩ් එක්ව තැබූ අපූරු වාර්තාව

ඇලෙක්ස් කේරී සහ ට්‍රැවිස් හෙඩ් එක්ව තැබූ අපූරු වාර්තාව අළුබදුන තුන්වන ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා පිතිකරුවන් දෙපළක් වන ට්‍රැවිස් හෙඩ් සහ ඇලෙක්ස් කේරී වාර්තා අතරට එක්වුණා. ඒ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් අතරතුරදී දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස්කළ පළමු අවස්ථාව ලෙසටයි. ඔස්ට්‍රේලියා පළමු ඉනිමේදී කඩුලු රකින ඇලෙක්ස් කේරී ලකුණු 106 ක් රැස්කළ අතර අද […]
මැග්‍රාත් පසුකරමින් ලයන් දෙවැන්නා වෙයි

මැග්‍රාත් පසුකරමින් ලයන් දෙවැන්නා වෙයි ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් සමත් වුණා. ඒ ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ග්ලේන් මැග්‍රාත් පසුකර යමිනි. ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ අද (18) දිනයේදී නිමාව දුටු අළුබදුන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන […]
සූර්යවංශි අද තැබූ සියලු වාර්තා මෙන්න

සූර්යවංශි අද තැබූ සියලු වාර්තා මෙන්න වයස 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (12) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේ දී යොවුන් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත්කිරීමට ඉන්දියාවේ වයිබව් සූරියවංශි සමත් විය. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 433ක් රැස්කළේය. එය යොවුන් එක්දින තරගවල කණ්ඩායමක් […]
ක්‍රිකට් ලොවේ අමිහිරි වාර්තාවක් තැබූ ආර්ෂ්දීප් සිං

ක්‍රිකට් ලොවේ අමිහිරි වාර්තාවක් තැබූ ආර්ෂ්දීප් සිං ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ ඉන්දීය පන්දු යවන්නෙකු යොමුකළ දිගුම පන්දු ඕවරය වාර්තා කිරීමට ආර්ෂ්දීප් සිං ඊයේ (12) සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය අතරතුරදීයි. දකුණු අප්‍රිකා ඉනිමේ 11 වන පන්දුවාරය යොමුකළ ආර්ෂ්දීප් සිං එහිදී පන්දු 13 ක් යවා තිබුණා. […]
ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ දකුණු අප්‍රිකාව

ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 51 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. New Chandigarh හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 […]
ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකළ රොෂේන් සිල්වා

ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකළ රොෂේන් සිල්වා ශ්‍රී ලංකා පිතිකරු රොෂේන් සිල්වා සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසුකර යෑමට අද (08) සමත් වුණා. ඒ ඔහු පළමු පෙළ තරගවලදී ලකුණු 10,000 සීමාව පසුකර යෑමට සමත් වීමයි. ඊට රොෂේන්ට වැයවූයේ තරග 157 ක් පමණයි. ඔහුගේ පළමු පෙළ පිතිකරණ සාමාන්‍ය ය සටහන් වන්නේ 49.67 ක් ලෙසයි. Share This Post […]
රාහුල් ඩ්‍රාවිඩ් සමකළ ස්ටීව් ස්මිත්

රාහුල් ඩ්‍රාවිඩ් සමකළ ස්ටීව් ස්මිත් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියා නායක ස්ටීව් ස්මිත් අද (07) සමත් වුණා. ඒ අළුබදුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අතරතුරදීයි. මෙලෙස ඔහු සම කළේ රාහුල් ඩ්‍රාවිඩ් තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්. ස්ටීව් ස්මිත් මේ වනවිට ටෙස්ට් තරගවලදී උඩපන්දු 210 ක් රැකගෙන තිබෙනවා. එම […]
සනත් ජයසූරිය පසුකර ගිය විරාට් කෝලි

සනත් ජයසූරිය පසුකර ගිය විරාට් කෝලි ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට විරාට් කෝලි ඊයේ (06) සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ලැබීමත් සමඟයි. මේ වනවිට ඔහු අවස්ථා 12 කදී […]
වසර 86 ක ක්‍රිකට් වාර්තාවක් අලුත් කළ කොදෙව්වන්

වසර 86 ක ක්‍රිකට් වාර්තාවක් අලුත් කළ කොදෙව්වන් ජය පරාජයෙන් තොරව අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී පැරණි වාර්තාවක් අලුත් වී තිබෙනවා. එය සැළකෙන්නේ තරගයක හතරවන ඉනිමකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි. මෙලෙස අලුත් වී ඇත්තේ වසර 86 ක වාර්තාවක් වීමද විශේෂත්වයක්. එහිදී ඔවුන් කඩුලු 06 ක් දැවී ලකුණු 457 […]
දිවා රාත්‍රී ටෙස්ට් තරගවලදී විශිෂ්ට වාර්තාවක් තැබූ මානස් ලැබුෂේන්

දිවා රාත්‍රී ටෙස්ට් තරගවලදී විශිෂ්ට වාර්තාවක් තැබූ මානස් ලැබුෂේන් දිවා රාත්‍රී ටෙස්ට් තරගවලදී ලකුණු 1000 සීමාව පසුකර ගිය ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට ඔස්ට්‍රේලියා පිතිකරු මානස් ලැබුෂේන් අද (05) සමත් වුණා. ඒ අළුබදුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අතරතුරදීයි. දිවා රාත්‍රී ටෙස්ට් තරගවලදී ඉනිම් 16 කට ක්‍රීඩාකර ඇති ඔහු එහිදී ලකුණු 1023 ක් රැස්කර තිබෙනවා. ඊට ශතක 04 ක් […]