වසීම් අක්‍රම්ගේ වාර්තාවක් බිඳදැමූ මිචෙල් ස්ටාර්ක්

වසීම් අක්‍රම්ගේ වාර්තාවක් බිඳදැමූ මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳහෙලූ වමත් වේග පන්දු යවන්නා බවට පත්වීමට මිචෙල් ස්ටාර්ක් අද (04) සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහි අළුබඳුන දෙවන ටෙස්ට් තරගය අතරතුරදීයි. මෙලෙස ඔහු පසුකර ගියේ පකිස්ථාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් තබා තිබූ වාර්තාවකි. මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 102 කට ක්‍රීඩාකර ඇති මිචෙල් […]
ඉන්දියාව පරදා වාර්තා අතරට ගිය දකුණු අප්‍රිකාව

ඉන්දියාව පරදා වාර්තා අතරට ගිය දකුණු අප්‍රිකාව ඉන්දියානු භූමිය තුළදී විදෙස් කණ්ඩායමක් ලකුණු හඹාගොස් ජය ලැබූ හොඳම අවස්ථාවේ වාර්තාව සම කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා. ඒ ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 359 ක ඉලක්කයක් සාර්ථක හඹාගොස් දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ලැබීමත් සමඟයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම විසින් වන […]
සචින් තෙන්ඩුල්කාර් අභිබවා ගිය විරාට් කෝලි

සචින් තෙන්ඩුල්කාර් අභිබවා ගිය විරාට් කෝලි ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ නිශ්චිත ස්ථානයක ක්‍රීඩා කරන පිතිකරුවෙකු රැස්කළ වැඩිම ශතක සංඛ්‍යාව වාර්තාව තමා සතුකර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (03) සමත් වුණා. ඒ අනුව විරාට් කෝලි අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් මෙතෙක් ජාත්‍යන්තර එක්දින ශතක 46 ක් ලබාගෙන තිබෙනවා. විරාට් කෝලි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ […]
අඛණ්ඩව 20 වන වරටත් කාසියේ වාසියෙන් පැරදුණු ඉන්දියාව

අඛණ්ඩව 20 වන වරටත් කාසියේ වාසියෙන් පැරදුණු ඉන්දියාව ඉන්දීය කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ අඛණ්ඩව 20 වන වරටත් කාසියේ වාසිය පරාජයට පත්ව තිබෙනවා. මේ වනවිට පැවැත්වෙන ඉන්දු – දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායම කාසියේ වාසිය පරාජයට පත්වීමත් සමඟ අඛණ්ඩව ජාත්‍යන්තර එක්දින තරග 20 කදී ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය පරාජයට පත්ව තිබීමද විශේෂත්වයක්. අද තරගයේදී […]
ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම හයේ පහර වාර්තාව රෝහිට් ශර්මාට

ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම හයේ පහර වාර්තාව රෝහිට් ශර්මාට ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම හයේ පහරවල් (SIXES) සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය පිතිකරු රෝහිට් ශර්මා අද (30) සමත් වුණා. Rohit Sharma – 352* Shahid Afridi – 351 Chris Gayle – 351 Sanath Jayasuriya – 271 M.S Dhoni – 229 Share […]
රෝහිත් සහ කෝලි ලබන ඉරිදා වාර්තාවක් බිඳහෙළයි

රෝහිත් සහ කෝලි ලබන ඉරිදා වාර්තාවක් බිඳහෙළයි ලබන ඉරිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයේදී, ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුගලය බවට රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි පත්වනු ඇත. මෙම ජයග්‍රහණය ඔවුන්ට සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ්ගේ වාර්තාව බිඳ දැමීමට අවස්ථාවක් ලබා දෙනු ඇත. සචින්-ඩ්‍රාවිඩ් යුගලය එක්ව ජාත්‍යන්තර තරග 391 […]
“මම නොවේ වැදගත් – ඉන්දීය ක්‍රිකට් තමයි වටින්නේ”

“මම නොවේ වැදගත් – ඉන්දීය ක්‍රිකට් තමයි වටින්නේ” තම අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේ ඔහුගේ පුහුණුකාර ධුරය අවදානම් මට්ටමක පවතින පසුබිමකදී ගම්භීර් මෙම අදහස් පළකර ඇත්තේ. දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් සත්කාරක ඉන්දියාවට ලකුණු 408 […]
අවසානය තෙක් සටන අත්නොහැරි සිම්බාබ්වේ සමකල වාර්තාව

අවසානය තෙක් සටන අත්නොහැරි සිම්බාබ්වේ සමකල වාර්තාව ජාත්‍යන්තර T20 තරග රටාව තුළ 10 වන කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ දෙවන හොඳම ලකුණු සබදතාවයේ වාර්තාව සම කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රයන් බර්ල් සහ රිචඩ් න්ගරාවා ඊයේ (23) සමත් වුණා. ඒ තුන්කොන් තරගාවලියට සමගාමීව පැවති පකිස්ථානයට එරෙහි තරගය අතරතුරදීයි. එහිදී ඔවුන් දෙදෙනා ලකුණු 44 ක සබඳතාවක් […]
කෝලි ගේ වාර්තාවක් බාබර් සම කරයි

කෝලි ගේ වාර්තාවක් බාබර් සම කරයි ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක රැස්කළ පිතිකරුවාගේ වාර්තාව සම කිරීමට බාබර් අසාම් අද (23) සමත් වුණා. මෙලෙස ඔහු සමකරනු ලැබුවේ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තබා තිබූ වාර්තාවක් වීමද විශේෂත්වයක්. ඒ අනුව විරාට් කෝලි සහ බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම අර්ධ […]
මංගල ටෙස්ට් තරගයේදීම වාර්තාවක් තැබූ සෙනුරන් මුත්තුසාමි

මංගල ටෙස්ට් තරගයේදීම වාර්තාවක් තැබූ සෙනුරන් මුත්තුසාමි අංක 07 හෝ පහළ ස්ථානයක ක්‍රීඩා කරමින් ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස්කළ තුන්වන දකුණු අප්‍රිකානු පිතිකරුවා බවට පත්වීමට සෙනුරන් මුත්තුසාමි අද (23) පත්වුණා. එය ඔහුගේ මංගල ටෙස්ට් ශතකය වීම ද විශේෂත්වයක්. මීට පෙර එම දක්ෂතාවය දක්වා ඇත්තේ දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙකු පමණයි. ඒ 1997 වසරේදී ලකුණු […]