Where the Life Meets Cricket

info@cricketlk.com

තුන්කොන් සටනේ දෙවන තරගයේදීත් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් 

තුන්කොන් සටනේ දෙවන තරගයේදීත් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගී වූ දෙවන තරගයෙන් අමිහිරි පරාජයක් අත්විදීමට සිදුවුණා.   ඒ ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.   රාවල්පිණ්ඩි හීදී අද (22) පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය […]

අළුබදුනෙන් තවත් ලෝක වාර්තාවක්

අළුබදුනෙන් තවත් ලෝක වාර්තාවක් මෙවර අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී තවත් වාර්තාවක් අලුත් වී තිබෙනවා.   ඒ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අඛණ්ඩ ඉනිම් 03 කදී ආරම්භක පිතිකරුවන් ලකුණු නොලබා දැවීගිය පළමු අවස්ථාව ලෙසටයි.   එංගලන්ත පළමු ඉනිමේ Zack Crawley ලකුණු නොලබා දැවී ගිය අතර ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ Jake Weatherald ලකුණු නොලබා දැවී ගියා.   යළිත් වරක් […]

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදී නව වාර්තාවක් 

අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදී නව වාර්තාවක් අළුබඳුන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වාර්තා අතරට එක්ව තිබෙනවා. ඒ පර්ත් හීදී පැවති ටෙස්ට් තරගයක එක් දිනයකදී වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වයේ වාර්තාව අලුත් කරමිනි. තරගයේ පළමු දිනය වන අද (21) දිනයේදී ප්‍රේක්ෂකයන් 43,591 දෙනෙකු ක්‍රීඩාංගණයේදී තරගය නැරඹීම සඳහා එක්ව තිබෙනවා. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් […]

සිකන්දර් රාසා ගෙන් එකවර වාර්තා 02 ක්

සිකන්දර් රාසා ගෙන් එකවර වාර්තා 02 ක් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර T20 තරග රටාව තුළ කඩුලු 100 ක් ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට සිකන්දර් රාසා අද (20) පත්වුණා.   එමෙන්ම ඔහු ජාත්‍යන්තර T20 තරග රටාව තුළ ලකුණු 1000 ක් සහ කඩුලු 100 ක් ලබාගත් ක්‍රීඩකයන් අතරට තේරීපත් වුණා.   මෙම දක්ෂතාවය මෙතෙක් දක්වා ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනෙක් […]

තම 100 වන ටෙස්ට් තරගයේදී වාර්තා අතරට ගිය මුෂ්ෆිකර් රහීම්

තම 100 වන ටෙස්ට් තරගයේදී වාර්තා අතරට ගිය මුෂ්ෆිකර් රහීම් තම 100 වන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස්කළ පිතිකරුවන් අතරට පිවිසීමට බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් අද (20) සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය අතරතුරදීයි. මෙම දක්ෂතාවය දැක්වූ එකම බංග්ලාදේශ පිතිකරුවා වන්නේ  මුෂ්ෆිකර් රහීම් වීමද විශේෂත්වයක්. එමෙන්ම මෙම දක්ෂතාවය දැක්වූ තුන්වන ආසියානු පිතිකරුවා ලෙසට ද ඔහු වාර්තා අතරට […]

ශ්‍රී ලංකා – පකිස්ථාන තරගාවලියෙන් පසු අලුත් වූ ක්‍රිකට් වාර්තා

ශ්‍රී ලංකා – පකිස්ථාන තරගාවලියෙන් පසු අලුත් වූ ක්‍රිකට් වාර්තා.. ⭕ අවසන් වරට පැවති පකිස්ථානයට එරෙහි එක්දින තරග 12 න් 11 ක්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබෙනවා. (2017 ශූරයන්ගේ කුසලානයේ සිට)   ⭕ පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ 04 වන තරගාවලි පරාජය මෙය වන අතර එමෙන්ම මව්බිමේදී ඕනෑම කණ්ඩායමට එරෙහිව පකිස්තානය ලැබූ අඛණ්ඩ […]

ක්‍රිකට් ලෝකයට අලුත් වාර්තාවක් 

ක්‍රිකට් ලෝකයට අලුත් වාර්තාවක්  ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව ඇත. ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව අද (8) පැවති තරගයේ දී ඔවුන් මෙම වාර්තාව පිහිටුවා තිබේ. මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් […]

පළමු T20 තරගයෙන් නවසීලන්තය පරදා කොදෙව්වන්ට ජය

පළමු T20 තරගයෙන් නවසීලන්තය පරදා කොදෙව්වන්ට ජය නවසීලන්තයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (05) සමත් වුණා. ඕක්ලන්ඩ් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී […]

වාර්තා රැසක් තම නමට ලියාගත් කෝලි ගේ උපන්දිනය අදයි

වාර්තා රැසක් තම නමට ලියාගත් කෝලි ගේ උපන්දිනය අදයි අද (05) දින 37 වන උපන්දිනය සමරන ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන විරාට් කෝලි ඔබට සුබ උපන් දිනයක් !!!!! ⭕ ජාත්‍යන්තර තරග 553 ක්⭕ ජාත්‍යන්තර ලකුණු 23,878 ක්⭕ ශතක 82 ක් ⭕ අර්ධ ශතක 144 ක්⭕ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 46.85 ක්⭕ ODI ලකුණු සාමාන්‍යය 57.51 ක්⭕ […]

ලෝරා වොල්වාර්ඩ් එක්දින පිතිකාරිණියන්ගේ පළමු ස්ථානයට

ලෝරා වොල්වාර්ඩ් පිතිකාරිණියන්ගේ පළමු ස්ථානයට ICC නවතම එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් සමත් වී තිබෙනවා. ඒ මීට පෙර පළමු ස්ථානයේ රැඳී සිටි ස්මිත්‍රි මන්ධනා පසුකර යමිනුයි. ලෝරා වොල්වාර්ඩ් පසුගියදා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුණා. එහිදී ඇය තරග 09 […]