Where the Life Meets Cricket

info@cricketlk.com

අවසන් මහා තරගයේදීත් ක්‍රිකට් වාර්තා අලුත් කළ ලෝරා වොල්වාර්ඩ් 

අවසන් මහා තරගයේදීත් ක්‍රිකට් වාර්තා අලුත් කළ ලෝරා වොල්වාර්ඩ් කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ක්‍රීඩිකාවක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් අද (02) සමත් වුණා. ඒ මේ වනවිට පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුරදීයි. මෙලෙස ඇය අලුත් කළේ ඔස්ට්‍රේලියා නායිකා එලීසා හේලි විසින් […]

දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt ගෙන් වාර්තා කිහිපයක්

දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt ගෙන් වාර්තා කිහිපයක් එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයේදී දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt විසින් වාර්තා කිහිපයක් පිහිටුවා තිබේ. එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් […]

රංජි කුසලානයේ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය

රංජි කුසලානයේ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය ඉන්දීය පිතිකරු Prithivi Shaw රංජි කුසලාන තරගාවලියේදී පිතිකරුවෙකු වාර්තා කළ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 141 ක් පමණයි. එහිදී ලකුණු 222 ක් රැස්කළ Shaw හතරේ පහරවල් 29 ක් සහ හයේ පහරවල් 05 ක් එල්ල කිරීමට සමත් වුණා. රංජි කුසලාන ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා […]

කාන්තා ලෝක කුසලානයේ තරග රැසක් ‘වැස්සට හේදී ගියේ’ ඇයි ?

කාන්තා ලෝක කුසලානයේ තරග රැසක් ‘වැස්සට හේදී ගියේ’ ඇයි ? ලෝක කුසලානයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වසර 4ක් බලා සිටිය ද, ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි වන කණ්ඩායම් රැසකට මේ වන විට සිදුව ඇත්තේ ක්‍රීඩා කිරීමට නොව වැස්ස දෙස බලා සිටීමට ය. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග 9න් 5කට මේ වන විට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබේ. […]

කාන්තා ලෝක කුසලානයේ මුදල් ලැයිස්තුව 

කාන්තා ලෝක කුසලානයේ මුදල් ලැයිස්තුව 2025 පන්දුවාර 50 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග මුදල් ලැයිස්තුව නිල වශයෙන් නිකුත්කර තිබෙනවා. ඒ අනුව, මෙවර තරගාවලියේ සමස්ත ත්‍යාග මුදල සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 13.88 ක් ලෙසයි. එය පසුගිය තරගාවලියට සාපේක්ෂව සියයට 297 ක වැඩිවීමක්. තරගාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 4.48 ක් සහ අනුශූරතාවය දිනාගන්නා […]

T20 වැඩිම කඩුලු ලාභියා රෂීඩ් ඛාන් 

T20 වැඩිම කඩුලු ලාභියා රෂීඩ් ඛාන් ජාත්‍යන්තර විස්සයි විස්ස ඝරග රටාව තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්වී තිබෙනවා. 26 හැවිරිදි වියේ පසුවන ඔහු T20I තරග 98 කදී කඩුලු 165 ක් බිඳහෙළීමට සමත්ව තිබීමද කැපී පෙනෙනවා. මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභිය බවට පත්ව සිටියේ නවසීලන්‍ත […]

 දෝනි තවත් එක් IPL තරගාවලියකට ?

දෝනි තවත් එක් IPL තරගාවලියකට ? CSK හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අවම වශයෙන් තවත් එක් IPL තරගාවලියකට හෝ ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළ වනවා. ඒ අනුව, ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය දෝනි ක්‍රීඩා කරන අවසාන IPL තරගාවලිය වනු ඇති. IPL තරගාවලිය හදුන්වා දුන් 2007 වසරේ සිට මේ දක්වා M.S දෝනි අඛණ්ඩව CSK කණ්ඩායම […]

පැතුම්ගෙන් තවත් විශිෂ්ට වාර්තාවක්

පැතුම්ගෙන් තවත් විශිෂ්ට වාර්තාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 04 ක තියුණු ජයක් ගෙන දෙමින් අවසන් වූ හොංකොං – ශ්‍රී ලංකා තරගයෙන් පසු විරාට් කෝලි සතුව තිබූ වාර්තාවක් සම කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. ඒ අනුව T20I ආසියානු කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මෙතෙක් අර්ධ ශතක 04 ක් රැස්කළ ඉන්දීය පිතිකරු […]