Where the Life Meets Cricket

info@cricketlk.com

පළමු T20 තරගයෙන් නවසීලන්තය පරදා කොදෙව්වන්ට ජය

නවසීලන්තයට එරෙහි පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (05) සමත් වුණා.

ඕක්ලන්ඩ් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 164 ක් රැස්කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 53 ක් ද රෝමන් පවෙල් ලකුණු 33 ක් රැස්කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 157 ක් පමණයි.

රොස්ටන් චේස් සහ ජේඩන් සීල්ස් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට (06) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.45 ට ඕක්ලන්ඩ් හීදී පැවැත්වීමට නියමිතයි.

Share This Post

Post a comment

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More