Where the Life Meets Cricket

info@cricketlk.com

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි T20I තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගාවලිය තරග 02 ක් ඉතිරිව තිබියදී තරග 3 – 0 ක් ලෙස ජය ලැබීමට සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණා.
 
ඒ දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමඟයි.
 
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 117 ක් රැස්කළා.
 
ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 13. 2 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
 
 

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More