Where the Life Meets Cricket

info@cricketlk.com

රෂීඩ් ව පසුකර ගිය වනිඳු කෝලිගේ වාර්තාවක් බිඳ දැමීමට සූදානම්

ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ කඩුලු 150 සීමාවට වේගයෙන්ම ළඟාවූ පන්දු යන්නාගේ වාර්තාව සම කිරීමට වනිදු හසරංග ඊයේ (11) සමත් වුණා.
 
ඊට ඔහුට වැයවූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 92 ක් පමණයි.
 
මීට පෙර එම වේගයෙන්ම එම කඩයිම පසුකර ගියේ ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩජ රෂීඩ් ඛාන් විසින් වන අතර ඔහුට ද වැයවූයේ විස්සයි විස්ස තරග 92 ක් පමණයි.
 
කෙසේවෙතත්, දෙදෙනා ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස ඉනිම් සංඛ්‍යාව සහ ලබාගෙන ඇති කඩුලුවල තොරතුරු අධ්‍යයනයේදී වනිදු හසරංග රෂීඩ් ට වඩා ඉදිරියෙන් පසු වනවා.
 
මේ අතර, ජාත්‍යන්තර පන්දුවාර 20 තරග රටාව තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට වනිදු හසරංගට හැකිවුණා.
 
ඒ තරගාවලි 06 කදී එම සම්මානය දිනා ගැනීමෙන් පසුවයි.
 
මෙම ලැයිස්තුවේ පළමුවැන්නා වන විරාට් කෝලි අවස්ථා 08 කදී තරගාවලියේ වීරයා සම්මාන දිනාගෙන තිබෙනවා.

Share This Post

Post a comment

One Response

  1. Kawada hari dawasaka lankawe cricket lokaye unbreakable records resaka himikaruwa wena Richmond puthek thamai ithin…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More