Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ දකුණු අප්‍රිකාව

ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 51 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.
 
New Chandigarh හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
 
ඒ අවසරයෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 ක් දැවී ලකුණු 213 ක් රැස්කළා.
 
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ Quinton De Kock ලකුණු 90 ක් රැස්කළා.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 214 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19.1 ක් තුළ් සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 162 ක් පමණයි.
 
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Ottneil Baartman කඩුලු 04 ක් දවා ගත්තා.
 
තරගයේ වීරයා සම්මානය Quinton De Kock වෙත හිමිවුණා.

Share This Post

Post a comment

2 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More