Where the Life Meets Cricket

info@cricketlk.com

විශිෂ්ටම පිතිකරු සචින් - පන්දු යවන්නා මුරලි

ගතවූ වසර 25 ට අදාළව විශිෂ්ටම පිතිකරු සහ විශිෂ්ටම පන්දු යවන්නා තේරීමේ තරගයක් සුප්රකට ක්රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් සිදුකරනු ලැබුවා.
 
ඒ අනුව විශිෂ්ටම පිතිකරු ලෙස ඉන්දීය හිටපු සුපිරි ක්රීඩක සචින් ටෙන්ඩුල්කාර් නම් කර තිබෙනවා.
 
එහිදී ගෙවුණු වසර 25 තුළ බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා බවට ශ්රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරලිදරන් පත්වුණා.

මුරලි මෙවැනි අවස්ථාවකින් තේරීපත් පත්වීම පුදුමයකට කරුණක් නොවේ.

◼️ ටෙස්ට් කඩුලු – 800
◼️ එක්දින කඩුලු – 534
◼️ පන්දුවාර 20 කඩුලු – 13

ඊට ඉහත සඳහන් කළ දත්ත හොඳම උදාහරණයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More