Where the Life Meets Cricket

info@cricketlk.com

කෝලි ට වාසනාව ගෙනා මැයි 14

අද දිනයේ ක්රිකට් වලට ආදරය කරන හැමෝම කථා කරන මාතෘකාව වෙලා තියෙන්නේ විරාට් කෝලි. ඒකට හේතුව ඊයේ (13) ඔහු දැක්වූ සුපිරි දස්කම්.

හැබැයි ඔබ දන්නවාද අදට හරියටම අවුරුදු 10 කට කලින්, ඒ කියන්නේ 2016-05-14 වනදාත් කෝලි මේ වගේම වාර්තාවක් තිබ්බා කියලා.

එදා තිබුණු IPL තරගයකදී කෝලි සහ AB ඩිවිලියර්ස් RCB කණ්ඩායම වෙනුවෙන් එකම ඉණිමකදී ශතක රැස්කර පන්දුවාර 20 තරගයකදී පිතිකරුවන් දෙදෙනෙකු අතර වැඩිම ළකුණු සබඳතාවයේ වාර්තාව බිඳදමනු ලැබුවා.

එහිදී කෝලි පන්දු 55 කින් ලකුණු 109 ක්ද ඩිවිලියර්ස් පන්දු 52කින් ළකුණු 129 ක්ද රැස්කලා.

තරගයේ 17 වන පන්දුවාරය අවසානය වෙද්දි කෝලි ලබා සිටියේ ලකුණු 52 ක් විතරයි.

හැබැයි ඊළග පන්දු 18 දී ඔහු වේගවත් ඉණිමක් ක්රීඩා කරලා තවත් ලකුණු 57 ක් ලබාගත්තා.

ඉතින් මැයි 14 කියන්නේ කෝලිට හරිම වාසනාවන්ත දිනයක් නොවේද ?

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More