Where the Life Meets Cricket

info@cricketlk.com

හාර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවෙන් දෙවැන්නා වෙයි

ඉන්දීය පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස්කළ දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට හාර්දික් පාණ්ඩ්‍යා අද (19) සමත් වුණා.
 
ඒ දකුණු අප්‍රිකාවට එරෙහි පස්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අතරතුරදීයි.
 
ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 16 ක් පමණයි.
 
ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාව තුළ වේගවත්ම අර්ධ ශතකය රැස්කර ඇත්‍තේ යුවරාජ් සිං විසිනි.
 
ඒ 2007 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්ත කණ්ඩායනට එරෙහිවයි.
 
 
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More