Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තා

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (08) හැකියාව ලැබුණා.
 
ඒ අනුව, වැඩිම වාර ගණනක් පන්දුවාර 20 ලෝක ශූරයන් වූ කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම පත්වුණා.
 
ඉන්දියාව අවස්ථා 03 කදී පන්දුවාර 20 ලෝක කුසලානය ජයගෙන තිබෙනවා.
 
අඛණ්ඩව තරගාවලි දෙකකදී පන්දුවාර 20 ලෝක කුසලානය දිනූ කණ්ඩායම වන්නේ ද ඉන්දියාවයි.
 
එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දී සත්කාරකත්වය දරන රටේ කණ්ඩායම ශූරතාවය ජයගත් පළමු අවස්ථාව ද මෙය වනවා.
 
ඊට අමතරව වැඩිම වාර ගණනක් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි වලදී තරගාවලියේ වීරයා (Man of The Series) සම්මානය දිනූ ක්‍රීඩකයන් නියෝජනය කරන රට වන්නේ ද ඉන්දියාවයි.
 
ඉන්දීය ක්‍රීඩකයන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 04 කදී තරගාවලියේ වීරයා (Man of The Series) සම්මානය දිනාගෙන තිබීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More