Where the Life Meets Cricket

info@cricketlk.com

නවසීලන්තයෙන් ඉතිහාසගත වූ ඩෙවොන් කොන්වේ

ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී නවසීලන්තය වෙනුවෙන් ද්විත්ව ශතකයක් සහ ශතකයක් රැස්කළ පළමු පිතිකරුවා බවට පත්වීමට නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (21) සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේදීයි.

තරගයේ පළමු ඉනිමේදී පන්දු 367 කට මුහුණ දෙමින් ඔහු ලකුණු 227 ක් රැස්කළා.

තරගයේ දෙවන ඉනිමේදී කොන්වේ පන්දු 139 කදී ලකුණු 100 ක් රැස්කිරීමට සමත් වුණා.

නවසීලන්ත පිතිකරුවෙකු මෙවැනි දක්ෂතාවක් දැක්වූයේ පළමු වතාවටයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More