Where the Life Meets Cricket

info@cricketlk.com

දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt ගෙන් වාර්තා කිහිපයක්

එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයේදී දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt විසින් වාර්තා කිහිපයක් පිහිටුවා තිබේ.

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (29) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 319ක් රැස්කිරීමට සමත් විය.

මෙය වසර 52ක එක්දින කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

2022 අවසන් මහා තරගයේදී එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලබාගත් 356 එහි වාර්තා වේ.

දකුණු අප්‍රිකානු නායිකා මෙන්ම ආරම්භක පිතිකාරිනී ලෝරා වොල්වාඩ් පන්දු 143කට මුහුණදෙමින් ලකුණු 169ක් රැස්කළේය.

එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයේදී දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Laura Wolvaardt විසින් වාර්තා කිහිපයක් පිහිටුවා තිබේ.

⭕ කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ Knockouts වටයේ තරගයකදී පිතිකාරිණියක් විසින් රැස්කළ තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව – 169 VS 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿IN 2025 WODI*

⭕ කාන්‍තා එක්දින ලෝක කුසලාන තරගයකදී දකුණු අප්‍රිකා පිතිකාරිණියක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව – 169 VS 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 IN 2025 WODI*

⭕ දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ලකුණු 5000 සීමාව පසුකර යෑම 

⭕ කාන්‍තා එක්දින තරග රටාව තුළ ශතක 10 ක් රැස්කළ ලාබාලම පිතිකාරිණියන් අතර දෙවන ස්ථානය – 26Y 186D

⭕ 2025 කාන්‍තා එක්දින ලෝක කුසලාන ක්‍රිජට් තරගාවලිය තුළ මෙතෙක් ක්‍රීඩිකාවක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 

Share This Post

Post a comment

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More