ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 07 ක පහසු ජයක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන T20I තරගයෙන් කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (23) සමත් වුණා.
විසාකාපට්නම් හීදී පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි.
ලකුණු 129 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 11.5 ක් තුළ කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
ඒ අනුව, දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූයේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි.
Share This Post
Post a comment

ලකුණු 28කින් ගිලිහුණු ලෝක වාර්තාවක්!
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවුරුදු 147ක් පුරාවට අවස්ථා 3කදී පමණක්...

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා
කාන්තා විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ සුවිශේෂී...

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක්
ජුනි 3 වන දින පැවති පළමු එක්දින තරගයේදී බටහිර ඉන්දීය...

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස
ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 3,000 සීමාව පසුකර යෑමට ශ්‍රී...

විශිෂ්ටම පිතිකරු සචින් – පන්දු යවන්නා මුරලි
ගතවූ වසර 25 ට අදාළව විශිෂ්ටම පිතිකරු සහ විශිෂ්ටම පන්දු...

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ?
මේ පාර IPL සීසන් එකේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට වුණු ලොකුම පාඩුව තමයි...

කෝලි ට වාසනාව ගෙනා මැයි 14
අද දිනයේ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම කථා කරන මාතෘකාව වෙලා තියෙන්නේ විරාට්...

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...
No posts found

One Response
Mama me ground eka dekala tyenawa.. harima lassanai