Where the Life Meets Cricket

info@cricketlk.com

අළුබඳුනෙන් තවත් වාර්තාවක් තැබූ ට්‍රැවිස් හෙඩ්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) වැඩිම වාර ගණනක් තරගයේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයා බවට පත්වීමට ට්‍රැවිස් හෙඩ් අද (08) සමත් වුණා.
 
ඒ අළුබඳුන පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවසානයේදීයි.
 
ට්‍රැවිස් හෙඩ් මෙතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලි ඉතිහාසය තුළ අවස්ථා 11 කදී තරගයේ වීරයා සම්මානය දිනාගෙන තිබෙනවා.
 
එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ බෙන් ස්ටෝක්ස් විසින් වන අතර ඔහු ලෝක ටෙස්ට් ශූරතාවලි තරගවල අවස්ථා 07 කදී තරගයේ වීරයා සම්මානය දිනාගෙන තිබුණා.
 
අද (08) නිමාව දුටු අළුබඳුන පස්වන සහ අවසන් ටෙස්ට් තරගයේ ජය හිමිවූයේ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More