T20 වැඩිම කඩුලු ලාභියා රෂීඩ් ඛාන්
ජාත්‍යන්තර විස්සයි විස්ස ඝරග රටාව තුළ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්වී තිබෙනවා.
26 හැවිරිදි වියේ පසුවන ඔහු T20I තරග 98 කදී කඩුලු 165 ක් බිඳහෙළීමට සමත්ව තිබීමද කැපී පෙනෙනවා.
මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභිය බවට පත්ව සිටියේ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති වන අතර ඔහු T20I තරග 126 කදී කඩුලු 164 ක් දවාගෙන තිබුණා.
Share This Post
Post a comment

ලකුණු 28කින් ගිලිහුණු ලෝක වාර්තාවක්!
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අවුරුදු 147ක් පුරාවට අවස්ථා 3කදී පමණක්...

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා
කාන්තා විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ සුවිශේෂී...

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක්
ජුනි 3 වන දින පැවති පළමු එක්දින තරගයේදී බටහිර ඉන්දීය...

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස
ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 3,000 සීමාව පසුකර යෑමට ශ්‍රී...

විශිෂ්ටම පිතිකරු සචින් – පන්දු යවන්නා මුරලි
ගතවූ වසර 25 ට අදාළව විශිෂ්ටම පිතිකරු සහ විශිෂ්ටම පන්දු...

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ?
මේ පාර IPL සීසන් එකේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට වුණු ලොකුම පාඩුව තමයි...

කෝලි ට වාසනාව ගෙනා මැයි 14
අද දිනයේ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම කථා කරන මාතෘකාව වෙලා තියෙන්නේ විරාට්...

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...
No posts found
