Where the Life Meets Cricket

info@cricketlk.com

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?

ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී වූ සියලුම පන්දුවාර 20 ප්‍රධාන තරගාවලි සහ ද්වීපාර්ශවික පන්දුවාර 20 තරගාවලි සියල්ලම ජය ගැනීමට සමත් වී තිබෙනවා.
 
අදාළ කාලසීමාව තුළ ඉන්දියාව සහභාගී වූ පන්දුවාර 20 ප්‍රධාන තරගාවලි ද ඇතුලුව තරගාවලි 12 ම ජයගෙන තිබීම විශේෂත්වයක්.
 
එහිදී පන්දුවාර 20 තරග 63 කට ක්‍රීඩාකර ඇති අතර ඔවුන් පරාජය වී ඇත්තේ තරග 07 ක් පමණයි.
 
2024 වසරේ සිට මේ දක්වා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ප්‍රධාන පන්දුවාර 20 තරගාවලි 03 ම ජය ගැනීමට ද ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.
 
එම ප්‍රධාන තරගාවලිවලදී ඉන්දියාව පරාජය වී ඇත්තේ තරග 02 ක් පමණයි.
 
අදාළ කාලසීමාව තුළ ඉන්දීය කණ්ඩායම සහභාගී වූ ද්වීපාර්ශවික පන්දුවාර 20 තරගාවලි 09 න් 03 කදී පූර්ණ තරගාවලි ජයග්‍රහණ වාර්තා කිරීමට ද සමත් වී තිබීම කැපී පෙනෙනවා.
 
දත්ත මූලාශ්‍ර -: Espncricinfo
සටහන -: Udara Jayawardhana  

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More