දෝනි තවත් එක් IPL තරගාවලියකට ?
CSK හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි අවම වශයෙන් තවත් එක් IPL තරගාවලියකට හෝ ක්‍රීඩා කරනු ඇති බවට අනාවැකි පළ වනවා.
ඒ අනුව, ලබන වසරේ පැවැත්වෙන IPL තරගාවලිය දෝනි ක්‍රීඩා කරන අවසාන IPL තරගාවලිය වනු ඇති.
IPL තරගාවලිය හදුන්වා දුන් 2007 වසරේ සිට මේ දක්වා M.S දෝනි අඛණ්ඩව CSK කණ්ඩායම නියෝජනය කළා.
මේ අතර CSK ජ්‍යේෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ද මීළග IPL අදියර සඳහා ක්‍රීඩා කරනු ඇති බවටයි වාර්තා පළ වී ඇත්තේ.
මේ අතර, CSK ප්‍රධාන පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමිං ද තවදුරටත් කණ්ඩායමට දායකත්වය සපයනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.
Share This Post
Post a comment

තනි තරගයකදී වාර්තා කිහිපයක් තැබූ නිලක්ෂිකා
කාන්තා විස්සයි-විස්ස ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසය තුළ සුවිශේෂී...

ශ්‍රී ලංකාවට තරඟ ගාස්තුවෙන් සියයට 10 ක දඩයක්
ජුනි 3 වන දින පැවති පළමු එක්දින තරගයේදී බටහිර ඉන්දීය...

පැතුම් හා කුසල් අද කඩයිම් 2 ක් අභියස
ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ ලකුණු 3,000 සීමාව පසුකර යෑමට ශ්‍රී...

විශිෂ්ටම පිතිකරු සචින් – පන්දු යවන්නා මුරලි
ගතවූ වසර 25 ට අදාළව විශිෂ්ටම පිතිකරු සහ විශිෂ්ටම පන්දු...

සෑම් කරන් රාජස්ථානයට බොරු කලාද ?
මේ පාර IPL සීසන් එකේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට වුණු ලොකුම පාඩුව තමයි...

කෝලි ට වාසනාව ගෙනා මැයි 14
අද දිනයේ ක්‍රිකට් වලට ආදරය කරන හැමෝම කථා කරන මාතෘකාව වෙලා තියෙන්නේ විරාට්...

විස්සයි 20 පිටියේ නවතම දැවැන්තයින් ඉන්දියාව ද?ඉන්දීය පිරිමි කණ්ඩායම 2024 වසරේ සිට මේ දක්වා සහභාගී...

ලෝක කුසලාන ජය සමඟින් ඉන්දීය කණ්ඩායම තැබූ විශිෂ්ට වාර්තාමෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබෙල් සදර්ලන්ඩ් ගෙන් ලෝක වාර්තාවක්
කාන්තා ටෙස්ට් තරග ඉතිහසයේ අඛණ්ඩව ඉනිම්...
No posts found
