Where the Life Meets Cricket

info@cricketlk.com

2025 වසරේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්

2025 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් – එක්දින සහ විස්සයි විස්ස පිටිය තුළ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ පිතිකරුවන් පිළිබඳව තොරතුරු සොයා යෑමට CricketLK අපි කටයුතු කළා.
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙක්ම තරග ආකෘති තුනේදීම කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබෙනවා.
 
ඒ අනුව පහතින් දැක්වෙන්නේ ගෙවුණු වසරේ ජාත්‍යන්තර ටෙස්ට් තරට ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබඳ තොරතුරුයි.
 
01. පැතුම් නිස්සංක – ලකුණු 388
02. දිනේෂ් චන්දිමාල් – ලකුණු 342
03. කුසල් මෙන්ඩිස් – ලකුණු 279
04. කමිඳු මෙන්ඩිස් – ලකුණු 206
05. ඇන්ජලෝ මැතිව්ස් – ලකුණු 172
 
පසුගිය වසරේ ජාත්‍යන්තර එක්දින තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ තොරතුරු මෙසේයි.
 
01. කුසල් මෙන්ඩිස් – ලකුණු 500
02. චරිත් අසලංක – ලකුණු 494
03. ජනිත් ලියනගේ – ලකුණු 448
04. පැතුම් නිස්සංක – ලකුණු 401
05. කමිඳු මෙන්ඩිස් – ලකුණු 296
 
ගෙවුණු වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ තොරතුරු මෙසේයි.
 
01. පැතුම් නිස්සංක – ලකුණු 625
02. කුසල් මෙන්ඩිස් – ලකුණු 388
03. කුසල් පෙරේරා – ලකුණු 357
04. කමිල් මිෂාර – ලකුණු 336
05. දසුන් ශානක – ලකුණු 220
 
ඊයේ (01) දිනයෙන් ඇරඹුණු 2026 නව වසර ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වසරක් වනු නොඅනුමානය.
 
– Udara Jayawardhana – 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More