Where the Life Meets Cricket

info@cricketlk.com

කාන්‍තා T20 තරගයක වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සමවෙයි

කාන්‍තා විස්සයි විස්ස තරගයකදී පිතිකාරිණියක් විසින් ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩිකා ලෝරා හැරිස් අද (28) සමත් වුණා.

ඒ නවසීලන්තයේදී පැවැත්වෙන Women’s Super Samash තරගාවලියේ අද (28) පැවති Canterbury Women සහ Otago Women අතර පැවති තරගයේදීයි.

එහිදී Otago Women කණ්ඩායම නියෝජනය කළ ලෝරා හැරිස් පන්දු 15 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළා.

ඇය මෙලෙස සමකළේ මේරි කෙලී 2022 වසරේදී තබා තිබූ වාර්තාවකි.

35 හැවිරිදි වියේ පසුවන ලෝරා හැරිස් මෙතෙක් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම නියෝජනය කර නැහැ.

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More