Where the Life Meets Cricket

info@cricketlk.com

ඉන්දීය කණ්ඩායමෙන් තවත් වාර්තාවක්

වැඩිම වාර ගණනක් අඛණ්ඩව තම මව්බිමේ සත්කාරකත්වයෙන් පැවති ද්වීපාර්ශවික විස්සයි විස්ස තරගාවලි ජයගත් කණ්ඩායම බවට ඉන්දීය කණ්ඩායම ඊයේ (19) පත්වුණා.
 
ඒ දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය තරග  3 – 1 ක් ලෙස ජය ලැබීමත් සමඟයි.
 
ඒ අනුව ඉන්දීය කණ්ඩායම 2022 – 2025 දක්වා කාලසීමාවේදී ඉන්දියාවේදී පැවති ද්වීපාර්ශවික විස්සයි විස්ස තරගාවලි 09 ක් ජයගෙන තිබෙනවා.
 
ඉන්දීය කණ්ඩායම මෙලෙස බිඳ දැමුවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම 2006 – 2010 අතර කාලසීමාව තුළ තබා තිබූ වාර්තාවකි.
 
අදාළ කාලසීමාව තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී පැවති ද්වීපාර්ශවික විස්සයි විස්ස තරගාවලි 08 ක් ජයගෙන තිබෙනවා.
 
 
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More