Where the Life Meets Cricket

info@cricketlk.com

මැග්‍රාත් පසුකරමින් ලයන් දෙවැන්නා වෙයි

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයට පත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් සමත් වුණා.
 
ඒ ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ග්ලේන් මැග්‍රාත් පසුකර යමිනි.
 
ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ අද (18) දිනයේදී නිමාව දුටු අළුබදුන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදීයි.
 
එහිදී ඔහු ලකුණු 51 කට කඩුලු 02 බිඳ හෙලුවා.
 
මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන නේතන් ලයන් ටෙස්ට් තරග 140 කදී කඩුලු 562 ක් දවාගෙන තිබෙනවා.
 
ඔහු දෙවනි වන්නේ ඔස්ට්‍රේලියා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් ට පමණයි.
 
 
 

Share This Post

Post a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More