Where the Life Meets Cricket

info@cricketlk.com

වසීම් අක්‍රම්ගේ වාර්තාවක් බිඳදැමූ මිචෙල් ස්ටාර්ක්

ජාත්‍යන්තර ටෙස්ට් තරග රටාව තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳහෙලූ වමත් වේග පන්දු යවන්නා බවට පත්වීමට මිචෙල් ස්ටාර්ක් අද (04) සමත් වුණා.
 
ඒ එංගලන්තයට එරෙහි අළුබඳුන දෙවන ටෙස්ට් තරගය අතරතුරදීයි.
 
මෙලෙස ඔහු පසුකර ගියේ පකිස්ථාන හිටපු වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් තබා තිබූ වාර්තාවකි.
 
මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් තරග 102 කට ක්‍රීඩාකර ඇති මිචෙල් ස්ටාර්ක් මේ වනවිට කඩුලු 415 ක් බිඳහෙළා තිබීම ද විශේෂත්වයක්.
 
එම ලැයිස්තුව පහතින් 
 
මිචෙල් ස්ටාර්ක් (තරග 102) –  කඩුලු 415**
වසීම් අක්‍රම් (තරග 104) – කඩුලු 414
චමින්ද වාස් (තරග 111) – කඩුලු 355
ට්‍රෙන්ට් බෝල්ට් (තරග 76) – කඩුලු 317
සහීර් ඛාන් (තරග 92) කඩුලු 311

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More