Where the Life Meets Cricket

info@cricketlk.com

ක්‍රිකට් ලෝකයට අලුත් වාර්තාවක් 

ක්‍රිකට් පිටියට අලුත් වාර්තාවක් එක්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් එකට ක්‍රීඩාකළ පළමු පිය-පුතු යුගලය බවට ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ක්‍රීඩකයන් දෙපළක් පත්ව ඇත.

ඉන්දුනීසියාව, මියන්මාරය හා ටිමෝර්-ලෙස්ටේ යන රටවල් අතර ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාවට එරෙහිව අද (8) පැවති තරගයේ දී ඔවුන් මෙම වාර්තාව පිහිටුවා තිබේ.

මෙලෙස ක්‍රීඩාකර ඇත්තේ මොහොමඩ් සුහයිල් සත්තාර් (50) හා ඔහුගේ පුත්‍රයා වන යායා සුහයිල් (17) නම් පිය-පුතු යුගලයයි.

කෙසේ නමුත් මෙම තරගයේ දී ටිමෝර්-ලෙස්ටේ කඩුලු 10ක දැවැන්ත පරාජයක් ලැබීය.

ඔවුන් පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කළ ලබාදුන් ලකුණු 62ක ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඉන්දුනීසියාවට හැකිවිය.

එහිදී සුහයිල් පියා ලකුණු 14කට දැවී ගිය අතර, සුහයිල් පුත්‍රයා එක් ලකුණකට දැවීගියේය.

Share This Post

Post a comment

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More