Where the Life Meets Cricket

info@cricketlk.com

වාර්තා රැසක් තම නමට ලියාගත් කෝලි ගේ උපන්දිනය අදයි

අද (05) දින 37 වන උපන්දිනය සමරන ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු වන විරාට් කෝලි ඔබට සුබ උපන් දිනයක් !!!!!

⭕ ජාත්‍යන්තර තරග 553 ක්
⭕ ජාත්‍යන්තර ලකුණු 23,878 ක්
⭕ ශතක 82 ක්
⭕ අර්ධ ශතක 144 ක්
⭕ ටෙස්ට් ලකුණු සාමාන්‍යය 46.85 ක්
⭕ ODI ලකුණු සාමාන්‍යය 57.51 ක්
⭕ T20I ලකුණු සාමාන්‍යය 48.69 ක්

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ එක් කාණ්ඩායමකට එරෙහිව වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවන් අතර 01 වන ස්ථානය (ශතක 10 VS 🇱🇰)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වේගයෙන්ම ලකුණු 14,000 සීමාව පසුකර ගිය පිතිකරුවන් අතර 01 වන ස්ථානය (ඉනිම් 287)

⭕ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය (අර්ධ ශතක 126 ක්)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයන් අතර 02 වන ස්ථානය (අවස්ථා 11)

⭕ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවිය තුළ වැඩිම ලකුණු සාමාන්‍යයක් රඳවාගත් පිතිකරුවන් අතර 02 වන ස්ථානය (57.71)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය (ලකුණු 14,255 ක්)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය (1332)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයන් අතර 02 වන ස්ථානය (164 ක්)

⭕ ජාත්‍යන්තර එක්දින තරග රටාව තුළ තුන්වන කඩුල්ල වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගොඩනැගූ හොඳම ලකුණු සබදතා අතර 08 වන ස්ථානය (233* VS 🇵🇰 IN 2023)

⭕ T20I තරග රටාව තුළ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයන් අතර 01 වන ස්ථානය (අවස්ථා 07)

⭕ T20I තරග රටාව තුළ වේගයෙන්ම ලකුණු 3,500 සීමාව පසුකර ගිය පිතිකරුවන් අතර 01 වන ස්ථානය (ඉනිම් 96)

⭕ T20I තරග රටාව තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවන් අතර 03 වන ස්ථානය (ලකුණු 4,188)

⭕ T20I තරග රටාව තුළ වැඩිම ලකුණු සාමාන්‍යයක් රඳවා ගත් පිතිකරුවන් අතර 02 වන ස්ථානය (48.69)

⭕ T20I තරග රටාව තුළ වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය (අර්ධ ශතක 39)

⭕ T20I තරග රටාව තුළ වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර 02 වන ස්ථානය (369)

Share This Post

Post a comment

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More