Where the Life Meets Cricket

info@cricketlk.com

රංජි කුසලානයේ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය

ඉන්දීය පිතිකරු Prithivi Shaw රංජි කුසලාන තරගාවලියේදී පිතිකරුවෙකු වාර්තා කළ තුන්වන වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
 
ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 141 ක් පමණයි.
 
එහිදී ලකුණු 222 ක් රැස්කළ Shaw හතරේ පහරවල් 29 ක් සහ හයේ පහරවල් 05 ක් එල්ල කිරීමට සමත් වුණා.
 
රංජි කුසලාන ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කර ඇත්තේ Tanmay Agrawal විසින් වන අතර 2024 වසරේදී වාර්තා වූ ඒ සඳහා ඔහුට වැය වී ඇත්තේ පන්දු 119 ක් පමණයි.
 
රංජි කුසලාන ඉතිහාසයේ දෙවන වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කළේ රවී ශාස්ත්රි විසින් වීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More
pakistan
Read More
india
Read More
harry brook
Read More
west indies zimbabwe-vs-india-ap-photo-230909849-16x9_0
Read More
66368
Read More
NZ_vs_UAE_1770724669162_1770724669313
Read More