Where the Life Meets Cricket

info@cricketlk.com

ලෝරා වොල්වාර්ඩ් පිතිකාරිණියන්ගේ පළමු ස්ථානයට

ICC නවතම එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීමේදී පළමු ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා නායිකා ලෝරා වොල්වාර්ඩ් සමත් වී තිබෙනවා.

ඒ මීට පෙර පළමු ස්ථානයේ රැඳී සිටි ස්මිත්‍රි මන්ධනා පසුකර යමිනුයි.

ලෝරා වොල්වාර්ඩ් පසුගියදා නිමාව දුටු කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුණා.

එහිදී ඇය තරග 09 කදී ලකුණු 571 ක් රැස්කළා.

මෙය සැළකෙන්නේ එක් කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකාරිණියක් විසින් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මීට පෙර එම වාර්තවට හිමිකම් කීවේ ඔස්ට්‍රේලියා නායිකා ඇලීසා හේලී විසිනි.

ඊට අමතරව ලෝරා වොල්වාර්ඩ් අවසන් පූර්ව තරගයේදී සහ අවසන් මහා තරගයේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීම ද විශේෂත්වයක්.

Share This Post

Post a comment

nilakshika
Read More
sri lanka cricket
Read More
pathum kusal
Read More
Highlights (4)
Read More
710755273_1376082641241154_7197584478353390225_n
Read More
ab-de-villiers-virat-kohli-tons-1405
Read More
414567
Read More
AP26067674813342-1772996141
Read More
376132
Read More
sanju Samson
Read More