Where the Life Meets Cricket

info@cricketlk.com

කොළඹ පැවති ඉන්දු – පකිස්ථාන ගැටුම නැරඹුම් වාර්තා බිඳහෙළයි

කොළඹ පැවති ඉන්දු – පකිස්ථාන ගැටුම නැරඹුම් වාර්තා බිඳහෙළයි ICC තරග ඉතිහාසයේ වැඩිම පිරිසක් ඩිජිටල් අවකාශය ඔස්සේ නැරඹූ විස්සයි20 තරගය ලෙස ඉන්දු – පාකිස්තාන තරගය වාර්තා අතරට එක්ව තිබේ.   පසුගිය 15වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මිලියන 163ක පිරිසක් නැරඹූ බව මෙවර ලෝක කුසලානයේ නිල ඩිජිටල් සහ විකාශන හවුල්කරු […]

සුපිරි 08 න් අවසන් 04 ට කණ්ඩායම් යන්නේ මෙහෙමයි

සුපිරි 08 න් අවසන් 04 ට කණ්ඩායම් යන්නේ මෙහෙමයි 2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරගය අදින් (පෙබ: 21) ආරම්භ වේ.   සුපිරි කණ්ඩායම් 8 වටයේ පළමු තරගය පකිස්ථානය සහ නවසීලන්තය අතර පැවැත්වේ.   සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද […]

ලසිත් මාලිංගගේ වේග පන්දු උපදේශක ධුර කාලය දීර්ඝ කෙරේ

ලසිත් මාලිංගගේ වේග පන්දු උපදේශක ධුර කාලය දීර්ඝ කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධූරයේ කාලසීමාව 2026 විස්සයි-20 ලෝක කුසලානය අවසානය දක්වා දීර්ඝ කර තිබෙනවා.   මෙම තීරණය මගින් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු අංශයේ උපදේශන හා පුහුණු කටයුතුවලට තවදුරටත් දායක වීමට හැකි […]

ඔස්ට්‍රේලියාව සුණු විසුනු කර දමන බව ඕමාන නායකයා කියයි

ඔස්ට්‍රේලියාව සුණු විසුනු කර දමන බව ඕමාන නායකයා කියයි 2026 T20 ලෝක කුසලානයේදී ඕමානය සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය හමුවේ දරුණු පරාජයන් තුනක් අත්විඳ ඇත.   2024 දී මෙම කණ්ඩායම් දෙක මුණගැසුණු එකම අවස්ථාව ඕස්ට්‍රේලියාව විසින් පරාජය කරන ලදී.   නමුත් ඕමාන නායක ජටින්දර් සිං පවසන්නේ තම කණ්ඩායම මෙම තරඟාවලියේ ඔවුන්ගේ අවසන් තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායම […]

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන සිම්බාබ්වේ නවතයි

ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන සිම්බාබ්වේ නවතයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට අද (19) සිදුවිය.   මෙම පරාජයත් සමග තරගාවලියේ මෙතෙක් අපරාජිත බව රැකගෙන සිටි ශ්‍රී ලංකාවේ එම ගෞරවය බිඳ වැටුණි.   එමෙන්ම සිම්බාබ්වේ තවදුරටත් අපරාජිත බව රැකගත්තේය.   ඔවුන් තරගාවලියේ මේ දක්වා ක්‍රීඩාකළ […]

අද තරගයේ වෙනස්කම් කිහිපයක් / දුෂ්මන්ත චමීර විවේක ගන්වයි ?

අද තරගයේ වෙනස්කම් කිහිපයක් / දුෂ්මන්ත චමීර විවේක ගන්වයි ? විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ.   සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය.   මේ වන විටත් කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා […]

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද / විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක්

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය අද / විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් අද (19) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.   රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.   එහිදි ඔහු පැවසුවේ […]

2028 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

2028 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයට පිවිසි කණ්ඩායම්, 2028 දී ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගෙන ඇත.   බදාදා නැමීබියාවට එරෙහිව පාකිස්තානයේ ජයග්‍රහණයත් සමඟ සුපිරි අට වටයේ තරඟාවලිය සම්පූර්ණ වූ අතර, හිටපු ශූරයන් ඉන්දියාව සමඟ A කාණ්ඩයෙන් […]

මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා සංචිතයට

මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුසංක ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබෙනවා. ඒ සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අද (18) හිමිවුණා. පසුගියදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ දී මතීෂ පතිරණ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂී ආබාධයකට ලක්වුණා. ඒ හේතුවෙන් ඔහුට තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඩිල්ෂාන් මධුසංක පසුගිය සිම්බාබ්වේ […]

මතීෂ වෙනුවට වනිඳු යළි සංචිතයට එයිද?

මතීෂ වෙනුවට වනිඳු යළි සංචිතයට එයිද? මතීෂ පතිරණට බොහෝදුරට මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වනවා. ඒ පසුගියදා පැවති ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී පන්දු යවමින් සිටිය දී ආබාධයකට ලක්වීමයි. මතීෂ ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ මාංශපේෂී ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී තිබෙනවා. කෙසේවෙතත්, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් […]